Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 8
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Humanitarian Aid»එක්සත් අරාබි එමීර් රාජ්‍ය​යේ දෙවන ආධාර නෞකාව ලටාකියා වරායට පැමිණේ
Humanitarian Aid

එක්සත් අරාබි එමීර් රාජ්‍ය​යේ දෙවන ආධාර නෞකාව ලටාකියා වරායට පැමිණේ

Stanly KularathnaBy Stanly KularathnaApril 6, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

එක්සත් අරාබි එමීර් රාජ්‍ය​යේ ආරක්ෂක අමාත්‍යාංශයේ ඒකාබද්ධ මෙහෙයුම් විධානය නිවේදනය කළේ එමිරේට්ස් රෙඩ් ක්‍රෙසන්ට් ( ERC) විසින් ආහාර සැපයුම් ටොන් 1,040 ක්, සහන සහ වෛද්‍ය ආධාර ටොන් 600 ක් සහ ගොඩනැගිලි උපකරණ ටොන් 573 ක් ඇතුළුව ටොන් 2,215 කට වඩා මානුෂීය ආධාර ලටාකියා වරාය වෙත ප්‍රවාහනය කරන ලද බවයි.

සිරියාවට සහ තුර්කියට බලපෑ භූමිකම්පා නිසා ඇති වූ මානව දුක් වේදනා සමනය කිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය දරන උත්සාහය මෙම ආධාරය මගින් අවධාරනය කරන බවට ERC හි අධ්‍යක්ෂ මණ්ඩල සභාපති ආචාර්ය හම්දාන් මුසල්ලාම් අල් මැස්රොයි පැවසීය.

මෙම මානුෂීය පීඩාවෙන් මිදීම සඳහා සහෝදර සිරියානු ජනතාවට හොඳම සේවාවන් සැපයීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නායකත්වයේ උනන්දුව ඔහු තහවුරු කළේය.

‘‘Operation Gallant Knight / 2’’ හි කොටසක් ලෙස සිරියාවේ සහ තුර්කියේ භූමිකම්පාවෙන් විපතට පත් ජනතාවගේ යහපත උදෙසා ERC විසින් එහි මානුෂීය ප්‍රතිචාරය අඛණ්ඩව පවත්වාගෙන යනු ඇත. අපි ව්‍යසනයෙන් ඇති වූ දුක් වේදනා සමනය කිරීම සඳහා විවිධ ක්‍රියාමාර්ග අනුගමන​ය කරමින් සිටිමු” ඔහු සිරියාවේ සහ තුර්කියේ සහන මෙහෙයුම් වලදී ERC හි ‘’Bridges of Good’’ මානුෂීය ව්‍යාපාරය පිළිබඳවද සඳහන් කලා. Syrian Arab Red Crescent සමඟ සම්බන්ධීකරණයෙන් ප්‍රතිලාභීන් වෙත ආධාර ලබා දෙන බව ඔහු පැවසීය.


ලටාකියා හි ආණ්ඩුකාර ඉංජිනේරු අමෙර් ඉස්මයිල් හිලාල් පැවසූ​යේ, සිරියාවේ භූමිකම්පාවෙන් විපතට පත් ජනතාව මුදා ගැනීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙහෙස නොබලා දරන උත්සාහයත්, ව්‍යසනයේ මුල් අවධියේ සිට සිරියානු ජනතාව​ට දැක්වූ සහයෝගීතාවයත් අගය කr.

Abu Dhabi Dubai Featured Sharjah UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඩුබායි සිලෝන් ජාත්‍යන්තර සිංහ සමාජය ශ්‍රී ලාංකීකය පුරවැසියන් වෙනුවෙන් ප්‍රජා සත්කාර රැසක් දියත් කරයි
Next Article අබුඩාබි හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ඩුබායි හි ශ්‍රී ලංකා කොන්සියුලර් ජනරාල් කාර්යාලය දින 3 වසා තැ​බේ
Stanly Kularathna

Related Posts

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.