Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

එමීර් රාජ්‍යය සහ ඇමරිකාව අතර උපායමාර්ගික ගිවිසුම් රැසක්

May 15, 2025

Forbes විශිෂ්ඨයන් 30 දෙනා අතරට Wild Cook Book සමඟ Silver Aisle ශ්‍රී ලංකාවෙන් තේරී පත් වේ

May 15, 2025

එමිරේට්ස් ක්‍රීඩා පිටිය සැප්තැම්බර් විවෘත කෙරේ

May 15, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Thursday, May 15
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Entertainment»හෙට ඩුබායි හි දී නොමිලේ Drone සහ Sky diving සංදර්ශනයක්
Entertainment

හෙට ඩුබායි හි දී නොමිලේ Drone සහ Sky diving සංදර්ශනයක්

kumudikaBy kumudikaDecember 12, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඩුබායි සාප්පු සැණකෙළියේ 30 වැනි සංවත්සර සැමරුම්වල කොටසක් ලෙස ඩුබායි හි Sky Line මඟින් විද්‍යුත් සංදර්ශනයක් පැවැත්වීමට සූදානම් වේ. දෙසැම්බර් 13 වැනි සිකුරාදා දින ඩුබායි හිදී මෙම දර්ශනීය ඩ්‍රෝන් සහ ස්කයි ඩයිවිං සංදර්ශනය පැවැත් වේ.

පයිරෝ ඩ්‍රෝන යානා 150ක් සහ අධි ශක්ති Sky Divig ප්‍රයෝග ඒකාබද්ධ කරන මෙම සංදර්ශනය  Blue waters Island සහ The beach , JBR හිදී උත්සවාකාරයෙන් රාත්‍රී 8:00 ට ආරම්භ වේ.

ඩුබායි හි Drone සහ Sky Diving සංදර්ශනයේ දෙවන අදියර රාත්‍රී 10:00 ට පැවැත් වේ.
ඩුබායි සාප්පු සැණකෙළිය 2025 ජනවාරි 12 දක්වා දිවෙන අතර මෙම සැණකෙළියට රාත්‍රී ඩ්‍රෝන් සංදර්ශන, සාප්පු සවාරි සහ තවත් බොහෝ දේ ඇතුළත් වේ. ජනවාරි 11 වන දින අවසන් සති අන්තයේ තවත් විශ්මයජනක පයිරෝ-ඩ්‍රෝන් ප්‍රසංගයක් ගෙන එනු ඇත.

Dubai Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleකිලෝමීටර 11.5 ක මාර්ග සම්බන්ධතා ඉදිකිරීම ඇරඹෙයි
Next Article දියුණු ශ්‍රී ලංකාවක් ගොඩ නැඟීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ලක් රජයට පූර්ණ සහය
kumudika

Related Posts

එමීර් රාජ්‍යය සහ ඇමරිකාව අතර උපායමාර්ගික ගිවිසුම් රැසක්

May 15, 2025

Forbes විශිෂ්ඨයන් 30 දෙනා අතරට Wild Cook Book සමඟ Silver Aisle ශ්‍රී ලංකාවෙන් තේරී පත් වේ

May 15, 2025

එමිරේට්ස් ක්‍රීඩා පිටිය සැප්තැම්බර් විවෘත කෙරේ

May 15, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.