Share Facebook Twitter LinkedIn Pinterest Email ඉරාන ආධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කුමේනි සිටින තැන තමන් දන්වා බවත් ඔහුව ඝාතනය කිරීමට අවශ්‍ය නොමැති බව ජනාධිපති ට්‍රම්ප් කියා තිබේ. මේ අතර සිය Truth Social සමාජ මාධ්‍යය ඔස්සේ කොන්දේසි විරහිතව ඉරානයට යටත් වෙන ලෙස ජනාධිපති ට්‍රම්ප් දැනුම් දී ඇත. Featured Middle East World