Browsing: Hide
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා භාරතීය ජනතා පක්ෂය ප්රමුඛ NDA පක්ෂයට මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් සුබපැතුම් එක් කල බව වාර්තා වේ. නරේන්ද්‍ර…
ගංවතුර තත්ත්වයන් බැසයාමත් සමග මී උණ වැනි රෝග ඇති වීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබේ. සෞඛ්‍ය ප්‍රවර්ධන…
ගෑස් මිල ගණන් අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි අඩු කිරීමට ලිට්රෝ ගෑස් සමාගම තීරණය කර තිබේ. නව…
2024 වසරේ මැයි මස 31 දක්වා වසර තුළ දී ශ්‍රී ලංකා රුපියල ඇමරිකා ඩොලරයට සාපේක්ෂව සියයට 7.3කින් අති ප්‍රමාණය විය.…
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය සහ ගංවතුර තත්ත්වයත් සමඟ රෝග කිහිපයක ව්‍යාප්තිය වැඩිවනු ඇති බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබේ.…
නිරිත දිග මෝසම් තත්ත්වය ආරම්භ වීමත් සමඟ ඇතිවී තිබෙන ආපදා තත්ත්වය හේතුවෙන් පූර්ණ හානියට පත් සියලු නිවාස ඉදිරි මාස දෙකක…
ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව අනුකරණය කළ නොහැකි පරිදි ආරක්ෂිත උපක්‍රම භාවිතා කරමින් නව මුද්‍රාවක් නිකුත් කර…
ග්‍රාමීය ප්‍රදේශවල ජනතාව වෙනුවෙන් ජාතික මට්ටමේ සංවර්ධන ව්‍යාපෘතිවල ප්රතිලාභ උපරිම අයුරින් ලබාදීම සඳහා මාර්ග සම්බන්ධතාව වැඩිදියුණු කරමින් දිවයින පුරා නව…
දිවයිනේ ප්‍රදේශ රැසකට ඇදහැලෙන දැඩි වර්ෂාපතනය හේතුවෙන් ඇළ, දොළ, ගංගා පිටාර ගැලීම්, නායයාම් ඇතුළු ආපදා තත්ත්වයන් හේතුවෙන් ඊයේ (02) සවස…
ශ්‍රී ලංකාව සඳහා වන විස්තීරණ අරමුදල් පහසුකම යටතේ, හතරවන වගන්තියේ උපදේශනය සහ දෙවන සමාලෝචනය ජූනි 12 දිනට යෙදී තිබෙන ජාත්‍යන්තර…