Browsing: Sri Lankan news
සැප්තැම්බර් 30 දිනට පෙර හිඟ බදු මුදල් ගෙවා නොමැති පුද්ගලයන් සිටින් පරිශ්‍රයන් වෙත ගොස් ඒවා අය කර ගැනීමේ නව වැඩපිළිවෙළක්…
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව ඉවත් කර ඇති බවට පැතිර යන ප්‍රචාර සාවද්‍ය බව වැඩබලන පොලිස්පති නිතිඥ ප්‍රියන්ත වීරසුරිය…
15 වැනි ජන හා නිවාස සංගණනය යටතේ පුද්ගල සහ නිවාස තොරතුරු රැස් කිරීම, අද (07) ආරම්භ වේ. ඒ සඳහා සංගණන…
කොළඹ සිට ලන්ඩන් බලා පියාසර කරන ශ්‍රී ලංකන් ගුවන් යානාවල ගමන් මාර්ගයේ සුළු වෙනසක් සිදුකර තිබේ. මැද පෙරදිග කලාපයේ හටගෙන…
බිත්තරයක් රුපියල් 36.00 හා 37.00 අතර මිලක පවත්වා නොගතහොත් කර්මාන්තය කඩා වැටීමේ අවදානමක් ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.එහි ලේකම් එම්.පී. නිශාන්ත…
අර්තාපල් සහ ලොකු ළුෑණු සදහා වන දැනට පවතින විශේෂ ආනයන බද්ද ඉහළ නංවා ඇත. ආනයනික අර්තාපල් කිලෝවකට රුපියල් 50 ක…
පසුගිය දිනවල රුපියල් විසි ගනන් දක්වා විශාල ලෙස පහත වැටුණු බිත්තර මිල නැවතත් ඉහළ යමින් පවතී. මේ වන විට රට…
මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන් 34 දෙනෙකු ප්රචාරක වියදම් වාර්තා මෙතෙක් ලබාදි නොමැති බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.ජනාධිපතිවරණය සඳහා…
ජනාධිපතිවරයා සහ වත්මන් රජය පිළිබඳව ව්‍යාපාරිකයන් තබා ඇති විශ්වාසය කොටස් වෙළඳ පොළේ මිළ දර්ශකය ඉහල යාමට හේතු වූ බව පේරාදෙණිය…
රාජ්‍ය බුද්ධි සේවයේ නව අධ්යක්ෂවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා පත් කර තිබේ. ඒ අනුව ඔහු අදාළ පත්වීමේ ලිපිය…