Browsing: Sri Lankan news
රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට වංචා කරමින් සුඛෝපභෝගි මෝටර් රථ 200ක් හොර රහසේ මෙරටට ආනයනය කිරීමට සම්බන්ධ…
ශ්‍රී ලංකා – ඉන්දීය සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් නිල සංචාරයක් සඳහා ඉන්දීය විදේශ ඇමැති ආචාර්ය සුබ්‍රමනියම් ජයිශංකර් මහතා දෙදින…
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් බලාපොරොත්තු වූ බදු ආදායම නොලැබීම නිසා රාජ්‍ය ආදායම අර්බුදකාරී තත්ත්වයකට පත්වීමේ අවදානම් තත්ත්වයක් උද්ගතව ඇතැයි මුදල් අමාත්‍යාංශයේ…
ඇමරිකානු ඩොලරය හමුවේ අද දිනයේද ශ්‍රී ලංකා රුපියල විශාල ලෙස ශක්තිමත් වී ඇත. මහ බැංකු විනිමය අනුපාතික සටහනේ දැක්වෙන්නේ ඩොලරයේ…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් හා රජයේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් අද (02) පැවැත්වේ. නව ජනාධිපතිවරයා පත්වීමෙන් පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කටයුතු…
ඉන්ධන මිල අඩු කිරීමට සමගාමීව බහාලුම් ප්‍රවාහන ගාස්තුව අඩු කිරීමට බහාලුම් රථ හිමිකරුවන්ගේ සංගමය තීරණය කර ඇත. එම සංගමයේ සභාපති…
පසුගිය රජය ක්‍රියාත්මක කල උරුමය සින්නක්කර ඔප්පු ලබාදීමේ වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ඉඩම් සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි. මෙතෙක් සින්නක්කර ඔප්පු…
JICA ආධාරයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතියේ දෙවැනි අදියර සහ රූපවාහිනී විකාශන ඩිජිටල්කරණ ව්‍යාපෘතිය යළි අරඹා තිබේ. ජපාන ජාත්‍යන්තර සහයෝගිතා…
අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු පහළ දැමීමට රජය තීරණය කර තිබේ. ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන්…
මෙරට විදේශ ගමන් බලපත්‍රයට ලෝකය ගරු කරන තත්ත්වයකට ගෙන ආ යුතු බව ජනාධිපති අනුර දිසානායක මහතා සඳහන් කරයි. ‘මම ශ්‍රී…