Browsing: Featured

පාකි­ස්තා­නය, ඇෆ්ග­නි­ස්තා­නය ඇතුළු රට­වල් 23ක් පානීය ජල සුර­ක්ෂි­ත­භා­වය අතින් පහළ මට්ට­මක සිටින බව එක්සත් ජාතීන්ගේ සංවි­ධා­නයේ ගෝලීය ජල සුර­ක්ෂිතා වාර්තා­ව­කින්…

ජාතික හදිසි අර්බුද සහ ආපදා කළමනාකරණ අධිකාරිය නිවේදනය කර ඇත්තේ කාලගුණය සහ නිවර්තන කලාපීය තත්ත්වයන් පිළිබඳ ඒකාබද්ධ තක්සේරු කණ්ඩායම විසින්…

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බන්ධනාගාරගතව සිටින ශ්‍රී ලාංකිකයින් 44 දෙනෙකුට රාජකීය සමාව හිමිව ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කලේය. මෙසේ…

ඩුබායි රාජ්‍යයේ අද (03) පැවැත්වෙන “UAE Athletics Grand prix 2024” තරගාවලියේ මීටර් 100 පිරිමි ඉසව්වේ තෙවැනි ස්ථානය දිනාගැනීට යුපුන් අබේකෝන්…

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මුහුදු රළ උස ප්‍රමාණය ඉහළ යාම පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත. කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ…

අද (03) දිනයේ දී වෙළඳපොළේ රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 684,150ක් ලෙසය. එය ඊයේ දිනයට (02) සාපේක්ෂව රුපියල් 8,296ක…

ජපානයේ ඔසාකා නුවර පිහිටි කන්සායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ එතෙක් මෙතෙක් ඉතිහාසය තුල කිසිදු ගමන් මලු නැති වීමක් සම්බන්ධව පැමිණිලි නොලැබූ ලොව…

06 වන ආසියානු කැරම් ශූරතා තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ කාන්තා කැරම් කණ්ඩායම එහි අනු ශූරතාවය දිනා ගනිමින් රිදී…