එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාතික දිනය සැමරීම සඳහා ලොව උසම ගොඩනැගිල්ල වන Burj Khalifa ජාතික කොඩියේ වර් ණවලින් ආලෝකමත් විය. Events December 1, 2022 රටේ ජාතික දිනයට උපහාර දැක්වීම සඳහා මෙලෙස එම ගොඩනැගිල්ල ආලෝකමත් කරන්නට යෙදුනා.බර් ජ් කලීෆා රතු, කළු, සුදු සහ කොළ වර්ණවලින්…
“අපි අනාගතය දෙස විශ්වාසයෙන් බලා සිටිමු”ජාතික දින උත්සවයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපතිවරයා පවසයි. Events December 1, 2022 “මෙම දිනයේ, අපි අපගේ අතීතයේ ජයග්‍රහණ ගැන මෙනෙහි කරන අතර විශ්වාසයෙන් හා අධිෂ්ඨානයෙන් අනාගතය දෙස බලමු. දෙවියන් වහන්සේ එක්සත් අරාබි…