Browsing: Sharjah
2024 සාජා විශිෂ්ටතා සම්මාන සඳහා ලියාපදිංචිය දැන් විවෘත කර ඇති බව, 2024 දෙසැම්බර් අවසානය දක්වා අන්තර්ජාලය හරහා අයදුම්පත් භාර ගන්නා…
එමීර් රාජ්‍යයේ වෙලඳපොලවල විද්‍යුත් වාහන නිෂ්පාදකයින්ගේ පැවැත්ම ශක්තිමත් කිරීම සහ EV රථ වාහන භාවිතා කිරීමේ වේගය වේගවත් කිරීම, එමඟින් ප්‍රවාහන…
එමීර් රාජ්‍යයේ මානව සම්පත් සහ එමිරාතිකරණ අමාත්‍යාංශය නිවේදනය කර ඇත්තේ ජූනි 15 සෙනසුරාදා සිට ජූනි 18 අඟහරුවාදාට අනුරූපව හිජ්රි 1445…
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රමුඛතම භාණ්ඩ ප්‍රවාහන සේවා නියෝජිතයා වන Frico cargo ආයතනය සිය නවතම ශාඛාව Satwa නගරයේදී පසුගියදා විවෘත…
සාජා පොලිසිය සහ Rafid Automotive Solutions විසින් පාරිභෝගිකයින්ට සපයනු ලබන රථවාහන සේවා වැඩිදියුණු කිරීම සහ ඔවුන්ගේ තෘප්තිය ඉහළ නැංවීමේ ඒකාබද්ධ…
Arab Social Media Influencers සම්මානයේ ජයග්‍රාහකයින් 22 වන අරාබි මාධ්‍ය සංසදයේදී උපහාර ලබා ඇතැයි වාර්තා වේ.සමාජීය සහ මානුෂීය ක්ෂේත්රවල ඔහුගේ…
සාජා සිට ඩුබායි දක්වා E611 එමිරේට්ස් මාර්ගය දින 3කට වසා තබන බව වාර්තා වේ.එමීර් රාජ්‍යයේ බලධාරීන් අද (28) සිට මැයි…
අරාබි මාධ්‍ය සමුළුව තරුණය ප්‍රජාව සමඟින් AI කෙරෙහි අවධානය යොමු කරමින් ඊයේ (27) ආරම්භ විය.යෞවන කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ආචාර්ය…
එමීර් රාජ්‍යයේ ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය ඉදිරි සතිය සඳහා කාලගුණ අනාවැකිය නිකුත් කර ඇත. මැයි 27 සඳුදා වෙරළබඩ සහ අභ්‍යන්තර…
ඩුබායි හි අගමැති සහ පාලක ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් මහතා ඉදිරි වසර තුන තුළ එමිරේට්ස් සඳහා තවත් රැකියා 100,000 ක්…