Browsing: Sharjah
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දේපල වෙලඳපොල මෑතකදී දියත් කරන ලද ඩොලර් බිලියන ගණනක ව්‍යාපෘති සමඟ දැවැන්ත පුනර් ජීවනයක් අත්විඳිමින් සිටින…
ඊද් අල් අදා උත්සවයට පෙර සිරකරුවන් 988 දෙනෙකු නිදහස් කිරීමට ජනාධිපති අතිගරු ෂෙයික් මොහොමඩ් බින් සයිඩ් අල් නහියන් නියෝග කර…
නවතම ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමකට අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යය ලෝකයේ “වඩාත් තරඟකාරී” පළමු රටවල් දහය අතරට ඇතුළු වී ඇත. එක්සත්…
මානව සම්පත් සහ එමරාතීකරණ අමාත්‍යාංශය (MoHRE) එමරාතීකරණ ඉලක්ක වංචනික ලෙස මඟහරින ලද පුද්ගලික අංශයේ සමාගමකට ඩිරාම් 100,000 දඩයක් නියම කර…
යාඥා කිරීම සඳහා මහාමාර්ගවල නම් නොකළ ස්ථානවල තම වාහන නවත්වන මෝටර් රථ රියදුරන්ට සහ අනෙකුත් මාර්ග භාවිතා කරන්නන්ට අනතුරුදායක බැවින්…
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගිම්හානය (summer) 2023 ජූනි 21 දින සවස 6:58ට (එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වේලාව) ආරම්භ වන බව…
උතුම් වෙසක් උත්සවය හා පොසොන් උත්සවය සැමරීම සඳහා ෆුජේරා ලයන්ස් සමග ෆුජේරා නගරයේ ක්‍රියාත්මක වන සියළුම ස්වේඡා සංවිධාන, ක්‍රීඩා සමාජ…
මානව සම්පත් සහ එමරාතීකරණ අමාත්‍යාංශය (MoHRE) විසින් මෙම යෝජනා ක්‍රමය සඳහා ලියාපදිංචි නොවීම සඳහා දඩ මුදල් ඔක්තෝබර් 1 වනදා දක්වා…
ඩුබායි මහ නගර සභාව නගරයේ වෙරළ තීරය ඉහළ ආකර්ශණීය තත්වයකින් තබා ගැනීමේ මෙහෙයුමක යෙදී සිටී. එහි නවතම ව්‍යාපෘතියේ කොටසක් ලෙස,…
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මානව සම්පත් සහ එමරාතීකරණ අමාත්‍යාංශය (MOHRE) උෂ්ණත්වය උපරිම වන ගිම්හාන මාසවලදී එළිමහනේ වැඩ තහනමක් ක්‍රියාත්මක කර…