Browsing: Sri Lanka
කොන්ත්‍රාත් පදනම මත සේවය කරනු ලබන ජේ.එම්. ගුණසිරි මහතාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අවසන් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර…
කොළඹ මහ නගර සභාවේ දේපොළ ආරක්ෂා කිරීම සඳහා ආරක්ෂක නිලධාරින් 97 ක් යොදවා සිටියදී එහි අකුණු සන්නායකයේ තඹ පටි කපා…
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම පාවිච්චි කිරීම තහනම් හෙයින් ඒවා ළඟම තැපැල් කාර්යාලයට හෝ…
ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සහ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට තවදුරටත් සහාය වීම සඳහා ලෝක බැංකු සමූහයේ, ජාත්‍යන්තර සංවර්ධන සංගමය මගින් තවත් අමෙරිකානු…
ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය, හරීන්ද්‍ර දිසාබණ්ඩාර මහතා පත්කර ඇත. හරීන්ද්‍ර දිසාබණ්ඩාර මහතා අද…
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් හෙට(09) දිනයේ රුපියල් මිලියන අසූපන් දහසක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් පැවැත්වීමට නියමිතය. එය මෙම මාසයේ…
ශ්‍රී ලංකා මහ බැංකුව අද (07) දින ප්‍රකාශයට පත් කරන ලද නිල විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම්…
ජාත්‍යන්තර පාසලක සිසුවියක් කොළඹ නෙළුම් කුළුණෙන් පහළට වැටී මරණයට පත්ව ඇත. ඇයගේ මළ සිරුර බේරෙ වැව පිහිටි ප්‍රදේශයෙන් සොයාගෙන තිබේ.…
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය පත් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කරයි. නිවේදනයක්…
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් ජංගම දුරකතන සඳහා Number Portability (NP) සේවාව ක්‍රියාත්මක කිරීම පිළිබඳ මේ වන…