Browsing: Sri Lanka
තානාපති කාර්යාල හා සම්බන්ධ විදෙස් සේවයට ලබාදී ඇති සියලු දේශපාලන පත්කිරීම් වහාම අවලංගු කර ඔවුන් මෙරටට ආපසු කැඳවීමට ජනාධිපති අනුර…
වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාව පත් කර ඇත. ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික…
කොරියානු අන්තර්ජාතික සහයෝගතා ඒජන්සිය විසින් ශ්‍රී ලංකා රජයේ වංචා දූෂණ පිටුදැකීමේ ව්‍යාපෘති සඳහා ණය ආධාර ලබාදීමට එකඟතාවය පළ කර තිබේ.…
ඇමෙරිකා එක්සත් ජනපදයේ ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලය සහ එල්සිවයර් විද්‍යා ප්‍රකාශකයන් විසින් වාර්ෂිකව සිදු කරනු ලබන ලෝකයේ ඉහළම විද්‍යාඥයන් 2% වර්ගීකරණය…
ශ්‍රී ලංකන් ගුවන් සේවය දකුණු ආසියාවේ ප්‍රමුඛතම ගුවන් සේවය ලෙස පිදුම් ලබයි ශ්‍රී ලන්කන් ගුවන් සේවය, ” දකුණු ආසියාවේ ප්‍රමුඛතම…
මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය 2024 අගෝස්තු මාසය අවසන් වනවිට අමෙරිකානු ඩොලර් බිලියන 6.0 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව…
කුකුළු මස් සඳහා පවතින ඉල්ලුම විශාල ලෙස අඩු වී තිබෙන බවත්, මේ නිසා ඉදිරි සති දෙකක කාලය තුළද, කුකුළු මස්…
ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති ධුරයට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නම යෝජනා වී තිබේ. එම ධුරය එළැඹෙන වසරේ මාර්තු මස…
මෙවර (2024) කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් (සැප්තැම්බර් 27) ආරම්භ වේ. පොත් ප්‍රදර්ශනය අද සිට ඔක්තෝබර් 06 තෙක්, පුරා දින 10ක් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ…
සංචාරක නවසීලන්ත – ශ්‍රී ලංකා කණ්ඩායම් අතර අද (26) පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයේදී කමිඳු මෙන්ඩිස් නව වාර්තාවක්…