Browsing: UAE
සම්බුදු තෙමගුල සැමරුමට සමගාමීව ඩුබායි දම්දිය මහා විහාරය ඩුබායි දේශයේ ප්‍රථම වතාවට ඉදිරිපත් කරණු ලැබූ ඩුබායි බොදු ගී සැඳෑව පසුගියදා…
ඩුබායි හි ටොල් ගේට් ක්‍රියාකරු සාලික් 2023 පළමු කාර්තුව සඳහා ඩිරාම් මිලියන 275 ක ශුද්ධ ලාභයක් ලබා ඇති බව නිවේදනය…
මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය (RTA) පළමු ස්වයංක්‍රීය විදුලි ආබ්‍රාවල අත්හදා බැලීමේ මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, එක්වර මගීන් අට දෙනෙකු…
ජාත්‍යන්තර ආයතන කිහිපයකට අනුව සේවක දක්ෂතාවය, ආකර්ශනීය බව, කම්කරු ආරවුල් නොමැතිකම සහ තවත් බොහෝදේ සම්බන්ධයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය ලොව…
ඩුබායි මහ නගර සභාව Jumeirah 2, Jumeirah 3 සහ Umm Suqeim 1 හි වෙරළ භාවිතා කරන සංචාරකයන්ට හට තවත් පහසුකම්…
මැදපෙරදිග කලාපයේ සිදුකල විශාලතම වෙසක් මංගල්‍යය දැවැන්ත ජන සහභාගිත්වයකින් ඩුබායිහි ශෙයිකා ලතිෆා රෝහල් ක්‍රීඩාංගනයේදී ඊයේ පැවැත්වූවා. ශ්‍රී ලංකා සංස්කෘතික අධ්‍යාපන…
Ishi Beauty Saloon මගින් ප්‍රථම වතාවට ඉදිරිපත් කල Mr. Miss & Mrs Sri lanka 2023 – In Dubai තරඟයේ Grand Finale ඊයේ රාත්‍රී බර්ඩුබායිහි ග්‍රෑන්ඩ් එක්සෙල්සියර් හෝටලයේ දී…
අසිරිමත් සම්බුදු තෙමගුල සිදු වූ ඒ උතුම් වෙසක් පුර පසළොස්වක් පොහෝ දිනයට සමගාමීව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි ශ්‍රී ලංකා…
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සේවකයින් ගෝලීය වශයෙන් වෙහෙස මහන්සි වී වැඩ කරන සේවකයින් අතර සතියකට දීර්ඝතම පැය ගණනක් සේවය කරන්නන්…
ඩුබායි මහ නගර සභාව එහි සෞන්දර්යාත්මක ආකර්ෂණය වැඩි දියුණු කිරීම සඳහා ප්‍රකට ඩේරාහි ඔරලෝසු කණු වටරවුම ප්‍රතිසංස්කරණය කිරීම ආරම්භ කර…