Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

She Runs Dubai 2025 නොවැම්බර් මාසයේදී නැවතත්

June 13, 2025

විස්සයි 20 ලෝක වාර්තාවක් අලුත් කිරීමට ෆිල් ඇලන් සමත් වෙයි

June 13, 2025

ඉන්දීය ගුවන් අනතුර පිළිබඳ ශ්‍රී ලංකා ජනාධිපතිගේ ශෝකය

June 13, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Friday, June 13
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Transport»අබුඩාබිහි බෙදාහැරීමේ රියදුරන් සඳහා සූර්යබලයෙන් ක්‍රියාත්මක වන විවේක මධ්‍යස්ථාන
Transport

අබුඩාබිහි බෙදාහැරීමේ රියදුරන් සඳහා සූර්යබලයෙන් ක්‍රියාත්මක වන විවේක මධ්‍යස්ථාන

මෙම පියවර ITC, Talabat විසින් දියත් කරන ලද (‘Your Summer with Us’) ව්‍යාපාරයේ කොටසකි
Stanly KularathnaBy Stanly KularathnaJuly 3, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බෙදාහැරීමේ යතුරුපැදි ධාවකයින් සඳහා සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන විවේක ස්ථාන ආරම්භ කොට තිබෙනවා. කලාපයේ ඔවුන් සඳහා එවැනි ආකාරයේ පළමු වැඩසටහනක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි හි දියත් කෙරුණා.

මෙම පියවර ක්‍රියාත්මක කෙරු​ණේ ‘Your Summer with Us’වැඩසටහනේ කොටසක් ලෙස ස​හ තලාබාත් සමඟ සහයෝගීතාවයෙන් අබුඩාබි හි ඒකාබද්ධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ (ITC) රථවාහන ආරක්ෂාව සඳහා වූ තාක්ෂණික කමිටුවේ මෙහෙයවීමෙනි.

මීට අමතරව, අබුඩාබි හි බෙදා හැරීමේ රියදුරන් සඳහා ප්‍රසිද්ධ ස්ථානවල ජංගම වායු සමීකරණය කළ බස් රථ ද ඇත.

Abu Dhabi Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleUAEහි ආර්ථිකය ශක්තිමත් වර්ධනයක් සහ ප්‍රකෘතියක් සඳහා සූදානම් වේ
Next Article QR කේතය භාවිතයෙන් නව උපාංගයකට WhatsApp හි කතාබස් මාරු කරන්​න
Stanly Kularathna

Related Posts

She Runs Dubai 2025 නොවැම්බර් මාසයේදී නැවතත්

June 13, 2025

විස්සයි 20 ලෝක වාර්තාවක් අලුත් කිරීමට ෆිල් ඇලන් සමත් වෙයි

June 13, 2025

ඉන්දීය ගුවන් අනතුර පිළිබඳ ශ්‍රී ලංකා ජනාධිපතිගේ ශෝකය

June 13, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.