Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ජනාධිපති සමාව සල්ලි වලට අරන් – සිරකරුවන් සුරැකීමේ සංවිධානය කියයි

June 10, 2025

රජයේ ආදායම් කැපී පෙනෙන ලෙස ඉහලට

June 10, 2025

පොසොන් පුන් පොහොය අදයි

June 10, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, June 10
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Sports»පළමු ටෙස්ට් තරගයේ ජය පකිස්ථානයට
Sports

පළමු ටෙස්ට් තරගයේ ජය පකිස්ථානයට

Stanly KularathnaBy Stanly KularathnaJuly 20, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය කඩුළු 04කින් ජය ගැනීමට පකිස්ථාන කණ්ඩායද අද සමත් විය.ජයග්‍රහණය සඳහා ලකුණු 131ක ඉලක්කයක් හඹාගිය ඔවුන් කඩුළු 06ක් දැවී පන්දුවාර 32.5කදී සිය ජය තහවුරු කරගත්තේය.එහිදී ඉමාන් උල් හක් නොදැවී ලකුණු 50ක් රැස්කර ගැනීමට සමත් විය.පන්දු යැවීමේදී ප්‍රභාත් ජයසූරිය ලකුණු 56ට කඩුළු 4ක් ලබාගත්තේය.ශ්‍රී ලංකාවට පළමු ඉනිමට සියලු දෙනා දැවී 312ක් සහ දෙවැනි ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 279ක් රැස්කර ගැනීමට සමත් විය.පකිස්ථාන කණ්ඩායම පළමු ඉනිමට සියලු දෙනා දැවී 461ක් ලබා ගත්තේය.එහිදී සවුද් ෂකීල් නොදැවී ලකුණු 208ක් ලැබීය.

Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඅබුඩාබි හි ගිනි ආරක්ෂණ නීති උල්ලංඝනය කිරීම සඳහා ඩිරාම් 10,000​ක දඩයක්
Next Article UAE 2030 වන විට ආර්ථිකය 7% කින් වර්ධනය කර ඩොලර් බිලියන 800 ඉක්මවීමට ඉලක්ක කරයි
Stanly Kularathna

Related Posts

ජනාධිපති සමාව සල්ලි වලට අරන් – සිරකරුවන් සුරැකීමේ සංවිධානය කියයි

June 10, 2025

රජයේ ආදායම් කැපී පෙනෙන ලෙස ඉහලට

June 10, 2025

පොසොන් පුන් පොහොය අදයි

June 10, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.