Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

රේගු පරික්ෂාවෙන් තොරව බහාලුම් 323 ක් පිට කිරීමට සම්බන්ධ නිලධාරීන් පිරිසක් රටින් පලායාමට සැරසෙයි

June 9, 2025

2025 වසරේ ඉලක්කගත සුරාබදු ආදායමෙන් රුපියල් බිලියන 98 ක මුදලක් උපයා ගැනේ

June 9, 2025

Dubai South විසින් ‘South Square’ අරඹයි

June 9, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, June 10
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Transport»එයා ඇරබියා, සැප්තැම්බර් මස සිට කොළඹ සහ අබුඩාබි අතර ගුවන් ගමන් ​අරඹයි
Transport

එයා ඇරබියා, සැප්තැම්බර් මස සිට කොළඹ සහ අබුඩාබි අතර ගුවන් ගමන් ​අරඹයි

Stanly KularathnaBy Stanly KularathnaAugust 7, 2023Updated:August 8, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපොළ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි ගුවන් තොටුපොළ අතර නිශ්චිත ගුවන් ගමන් කාළසටහනකට (Schedule Flights ) අනුව ධාවනය වන අඩු වියදම් ගුවන් ගමන් සේවාවක් ආරම්භ කිරීම සදහා ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් එයා ඇරබියා – අබුඩාබි ( Air Arabia Abu Dhabi ) ගුවන් සේවා සමාගමට විදේශීය ගුවන් මෙහෙයුම් සහතිකය පිරිනමා තිබෙනවා.

ඒ සඳහා මෙම ගුවන් සේවා සමාගම සතු ගුවන් මගීන්ගේ සුරක්ෂිතභාවය, ආරක්ෂාව, කාර් යක්ෂම ගුවන් මෙහෙයුම් පවත්වා ගෙන යාම සඳහා එම ගුවන් සමාගම සතු සංවිධානාත්මක ව්‍යුහය සහ වැඩපිළිවෙළ පිළිබඳව ඉහළ අවධානයට ලක් කොට තිබෙනවා. ඒ සදහා ගුවන් සේවා සමාගම සතු භෞතික සම්පත්, නිසි පුහුණුව, සුදුසුකම් සහ අත්දැකීම්ලත් කාර්ය මණ්ඩලය, ගුවන් මෙහෙයුම් සදහා අවශ්‍ය උපාංග හා වෙනත් සේවා සැපයීමේ තාක්ෂණික හා භෞතික හැකියාව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ ගුවන් යානා භුමි මෙහෙයුම් අංශයේ සිවිල් ගුවන් සේවා පරීක්ෂකවරුන් සිය අවධානය යොමු කර තිබුණි.

මෙම ගුවන් සේවා සමාගම එළඹෙන සැප්තැම්බර් මස මැද භාගයේ සිට සිය ගුවන් ගමන් මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිතය.

Abu Dhabi Featured Sri Lanka UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleLPL තරගාවලියේ ප්‍රසාද ලකුණු පුවරු​වේ ගෝල් ටයිටන්ස් ඉදිරියෙන්
Next Article සාජාහි සියළුම උද්‍යාන තාවකාලිකව වසා දමන බව නිවේදනය කරයි
Stanly Kularathna

Related Posts

රේගු පරික්ෂාවෙන් තොරව බහාලුම් 323 ක් පිට කිරීමට සම්බන්ධ නිලධාරීන් පිරිසක් රටින් පලායාමට සැරසෙයි

June 9, 2025

2025 වසරේ ඉලක්කගත සුරාබදු ආදායමෙන් රුපියල් බිලියන 98 ක මුදලක් උපයා ගැනේ

June 9, 2025

Dubai South විසින් ‘South Square’ අරඹයි

June 9, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.