Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

රේගු පරික්ෂාවෙන් තොරව බහාලුම් 323 ක් පිට කිරීමට සම්බන්ධ නිලධාරීන් පිරිසක් රටින් පලායාමට සැරසෙයි

June 9, 2025

2025 වසරේ ඉලක්කගත සුරාබදු ආදායමෙන් රුපියල් බිලියන 98 ක මුදලක් උපයා ගැනේ

June 9, 2025

Dubai South විසින් ‘South Square’ අරඹයි

June 9, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, June 10
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Notice»සාජාහි සියළුම උද්‍යාන තාවකාලිකව වසා දමන බව නිවේදනය කරයි
Notice

සාජාහි සියළුම උද්‍යාන තාවකාලිකව වසා දමන බව නිවේදනය කරයි

Stanly KularathnaBy Stanly KularathnaAugust 7, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

“අස්ථාවර කාලගුණය” හේතුවෙන් සාජා නගරයේ සියලුම උද්‍යාන තාවකාලිකව වසා දමන බව මහ නගර සභාව පසුගියදා නිවේදනය කළේය. “අස්ථාවර කාලගුණය අවසන් වීමෙන් පසු උද්‍යාන නැවත මහජනතාව සඳහා විවෘත වනු ඇත,” අධිකාරිය සමාජ මාධ්‍ය උපදේශනයක සඳහන් කළේය.

සෙනසුරාදා සාජා වෙත බලපෑ වැලි කුණාටු​ව සහ ලැබී තිබුණ අධික වර්ෂාපතනය හේතුවෙන් උද්‍යාන වසා දැමීමට තීරණය කර ඇත. සෙනසුරාදා, අස්ථායී කාලගුණය සහ වත්මන් වැසි සහිත තත්ත්වයන්ට මුහුණ දීම සඳහා නගර සභාව සිය හදිසි වැසි සැලැස්ම සක්‍රීය කළේය.

සියලු දෙනාගේම ආරක්ෂාව පවත්වා ගැනීම සඳහා නිසි බලධාරීන් විසින් නිකුත් කරනු ලබන නීති රීති සහ උපදෙස් පිළිපදින ලෙසද මහ නගර සභාව මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.

මේ අතර, සාජා පොලිසිය රිය පැදවීමේදී ප්‍රවේශම් වන ලෙස වැසියන්ට අනතුරු ඇඟවීය. ජලා​ශ සහ ගංවතුර පවතින ප්‍රදේශවලින් ඉවත්ව සිටින ලෙසද වැසියන්ගෙන් ඉල්ලා සිටියේය.

එමිරේට්ස් පාර, ඩුබායි හි අල් මාර්මූම් ප්‍රදේශය, ඩේරා, අල් කුද්‍රා සහ අල් බරාරි යන ප්‍රදේශවල තද සුළං සමඟ මධ්‍යස්ථ තද වැසි වාර් තා විය. සාජා සහ අල් අයින් හි අල් හියාර් සහ අල් ෂිවායිබ් කලාපයේ ද වැසි වාර් තා විය.

Featured Sharjah UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඑයා ඇරබියා, සැප්තැම්බර් මස සිට කොළඹ සහ අබුඩාබි අතර ගුවන් ගමන් ​අරඹයි
Next Article අබුඩාබි, 2023 පළමු භාගයේදී පොදු ප්‍රවාහන ගමන් මිලියන 85ක් වාර්තා කරයි
Stanly Kularathna

Related Posts

2025 වසරේ ඉලක්කගත සුරාබදු ආදායමෙන් රුපියල් බිලියන 98 ක මුදලක් උපයා ගැනේ

June 9, 2025

Dubai South විසින් ‘South Square’ අරඹයි

June 9, 2025

වසරේ මුල් මාස හතර ඇතුලත ලංකාවේ තේ,පොල්, රබර් අපනයන ආදායම ඉහලට

June 9, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.