Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

Dubai South ‘South Square’ දියත් කරයි

June 9, 2025

වසරේ මුල් මාස හතර ඇතුලත ලංකාවේ තේ,පොල්, රබර් අපනයන ආදායම ඉහලට

June 9, 2025

Dubai Miracle Garden නැරඹීමේ අවසන් අවස්ථාව ජූනි 15 වනදා

June 9, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 9
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Events»“සහන ගෘහස්ථ ක්‍රිකට් ශූරතාවලි​ය – 2023”​ සැප්තැම්බර් 17 වෙනිදා පැවැත්වීමට සියල්ල සූදානම්
Events

“සහන ගෘහස්ථ ක්‍රිකට් ශූරතාවලි​ය – 2023”​ සැප්තැම්බර් 17 වෙනිදා පැවැත්වීමට සියල්ල සූදානම්

Stanly KularathnaBy Stanly KularathnaSeptember 9, 2023Updated:September 9, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රජා සංවර්ධන අධිකාරියෙහි (CDA) ලියාපදිංචිය ලැබූ, එකම ශ්‍රී ලාංකික සමාජසේවා සංවිධානය ලෙස සහ​න සුභසාධ​ක සංගමයේ ප්‍රජාසංවර් ධන අරමුදල් ගොඩනැගීම සඳහා ශ්‍රී ලාංකික ප්‍රජාව හා එක්ව සංවිධානය කරනු ලබන “සහන ගෘහස්ථ ක්‍රිකට් ශූරතාවලි​ය – 2023”​ සැප්තැම්බර් 17 වෙනිදා අල් කුස්හි INSPORTZ CLUB හි පෙ.ව. 8:00 සිට දවස පුරා පැවැත්වෙන​වා.

මෙම තරඟාවලිය විවෘ​ත, ​ජ්‍යෙෂ්ට සහ කාන්තා ​වශයෙන් ඛාණ්ඩ තුනක් යටතේ පැවැත්වෙනවා. ජ්‍යෙෂ්ට හා කාන්තා යන ඛාණ්ඩ දෙ​කේ තරඟ සඳහා සහභාගීව​න ක්‍රිකට් ​කණ්ඩායම් සංඛ්‍යාව දැනටමත් සම්පූර්​ණ ​කොට අවසන් අතර විවෘ​ත ඛාණ්ඩය සඳහා තවත් කණ්ඩායම් දෙකකට අවස්ථාව ඉතිරිව පවතිනවා. විවෘ​ත ඛාණ්ඩය සඳහා මෙම තරඟාවලියට සහභාගී වීම​ට අපේක්ෂා කරන ක්‍රිකට් ​කණ්ඩායම් හැකි ඉක්මණින් ඒ සඳහා ලියාපදිංචි වන ලෙස සහන සුභසාධ​ක සංගමයේ සභාපති ශානක පෙරේරා මහතා ඉල්ලා සිටිනවා.

මෙම තරඟාවලියේ එක ක්‍රිකට් තරගයක් සඳහා ඩිරාම් 300 වැනි මුදලක​ට වැයවන අතර එහි අනුග්‍රාහකත්වය දැක්වීමටද අවස්ථාවක් ඔබට සලසා තිබෙනවා. ඒ සඳහා පාසල් ආදිශිෂ්‍ය සංගම්, වෘත්ති​ක සංවිධා​න සහ පෞද්ගලික මට්ටමෙන්ද ඔබ​ට අනුග්‍රාහකත්වය සඳහා ඉදිරිපත් විය හැකියි.

මෙමගින් එකතුවෙන අරමුදල් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවගේ සුභසාධන කටයුතු සඳහා යොදවනු ලබ​නවා. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අසරන වූ ශ්‍රී ලාංකික අපේම සහෝදර ජනතාවට එම පීඩාවන්ගෙන් මිදෙන්නට, ජීවිත සටන ජයගන්නට වෙරදර​න ඔවුනගේ ජීවිත වලට බලාපොරොත්තුවක් එක්කරලන්නට සහ​න සුභසාධ​ක සංගමය දරන මේ ප්‍රයත්නයට ඔවුන් හා එක්වන්​නට ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩා ලෝලී ඔබ සැමට ආරාධනා කරනවා.

වැඩි විස්තර සඳහා මහේෂ් : 054 704 9201 – රමේෂ්: 056 408 8463

Abu Dhabi Dubai Featured Sharjah Sri Lanka UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඅද දිනුවොත් රටවල් තුනක් පරාදයි – ලෝක වාර්තාවේ දෙවැනි තැන සොයන සටන
Next Article ඩුබායිහි නව කොන්සියුලර් ජෙනරාල්තුමා මහත් හරසරින් පිළිගනී
Stanly Kularathna

Related Posts

Dubai South ‘South Square’ දියත් කරයි

June 9, 2025

වසරේ මුල් මාස හතර ඇතුලත ලංකාවේ තේ,පොල්, රබර් අපනයන ආදායම ඉහලට

June 9, 2025

Dubai Miracle Garden නැරඹීමේ අවසන් අවස්ථාව ජූනි 15 වනදා

June 9, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.