Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

Dubai South විසින් ‘South Square’ අරඹයි

June 9, 2025

වසරේ මුල් මාස හතර ඇතුලත ලංකාවේ තේ,පොල්, රබර් අපනයන ආදායම ඉහලට

June 9, 2025

Dubai Miracle Garden නැරඹීමේ අවසන් අවස්ථාව ජූනි 15 වනදා

June 9, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 9
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»වසරේ මුල් මාස හතර ඇතුලත ලංකාවේ තේ,පොල්, රබර් අපනයන ආදායම ඉහලට
Sri Lankan news

වසරේ මුල් මාස හතර ඇතුලත ලංකාවේ තේ,පොල්, රබර් අපනයන ආදායම ඉහලට

kumudikaBy kumudikaJune 9, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

මේ වසරේ (2025) පළමු මාස හතරේදී ශ්‍රී ලංකාවේ පොල් අපනයන ආදායම සියයට 23.4කින් වර්ධනය වී ඇත.

මේ අනුව ගිය වසරේ (2024) පළමු මාස හතරේදී ඇමරිකානු ඩොලර් මිලියන 125.6ක් වූ පොල් අපනයන ආදායම මේ වසරේ (2025) පළමු මාස හතරේදී ඇමරිකානු ඩොලර් මිලියන 155ක් දක්වා වර්ධනය වී තිබේ.

එසේම මේ කාලයේදී තේ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 478.3ක් දක්වා සියයට 6.2කින් සහ රබර් අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 11.2ක් දක්වා සියයට 37.8කින් ද වර්ධනය වී තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක මේ බව සඳහන් වේ.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleDubai Miracle Garden නැරඹීමේ අවසන් අවස්ථාව ජූනි 15 වනදා
Next Article Dubai South විසින් ‘South Square’ අරඹයි
kumudika

Related Posts

Dubai South විසින් ‘South Square’ අරඹයි

June 9, 2025

Dubai Miracle Garden නැරඹීමේ අවසන් අවස්ථාව ජූනි 15 වනදා

June 9, 2025

මෙම සතියේ එමීර් රාජ්‍යය පුරා තවදුරටත් වැසි

June 9, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.