Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

Dubai South විසින් ‘South Square’ අරඹයි

June 9, 2025

වසරේ මුල් මාස හතර ඇතුලත ලංකාවේ තේ,පොල්, රබර් අපනයන ආදායම ඉහලට

June 9, 2025

Dubai Miracle Garden නැරඹීමේ අවසන් අවස්ථාව ජූනි 15 වනදා

June 9, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 9
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Health»සාජාහි ශීත ඍතුවේ උණ රෝගය සඳහා එන්නත් කිරීමේ ව්‍යාපාරයක් දියත් කෙ​රේ
Health

සාජාහි ශීත ඍතුවේ උණ රෝගය සඳහා එන්නත් කිරීමේ ව්‍යාපාරයක් දියත් කෙ​රේ

Stanly KularathnaBy Stanly KularathnaSeptember 10, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

සාජාහි පදිංචි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සහ ආබාධි​ත පුද්ගලයින්ගේ ප්‍රයෝජනය සඳහා, සාජා සමාජ සේවා දෙපාර්තමේන්තුව (SSSD) සැප්තැම්බර් 11 සඳුදා සිය සෘතුමය ඉන්ෆ්ලුවෙන්සා එන්නත් කිරීමේ ව්‍යාපාරය දියත් කරනු ඇත. මෙම එන්නත් කිරීමේ මෙහෙයුම ශීත ඍතුවේ අවසානය දක්වා ක්‍රියාත්මක වේ.

සේවා මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ Kholoud Al Ali පැවසුවේ, මෙම වසරේ එන්නත් ව්‍යාපාරයේ ඉලක්කය වන්නේ වැසියන් 2,000ක​ට  ඔවුන්ගේ නිවෙස්වලදී​​ම එන්නත ලබා දීම බවයි. සමාජ සේවා දෙපාර්තමේන්තු​ව නිවේදනය කරන්නේ පසුගිය වසරේ වැසියන් 1,155 දෙනෙකුට ප්‍රතිශක්තිකරණ එන්නත් දුන් බවයි.

සාජාහි සමාජ සේවා දෙපාර්තමේන්තුව පවසන්​නේ එයට අනුබද්ධ ප්‍රදේශ වන Al Daid City, Al Hamriyah, Al Madam, Al Bataeh, Kalba, Khorfakkan, Dibba Al Hisn, සහ Al Mleiha හි, වැඩිහිටියන් සහ ආබාධිත පුද්ගලයින්ගේ දත්ත මගින් ඔවුනගේ සෞඛ්‍ය අනන්‍යතාවය, පෙර රෝගී තත්ත්වයන් සහ ඔවුන්ගේ වර්තමාන සෞඛ්‍ය තත්ත්වය හා එන්නත් කිරීමේ අවශ්‍යතා​ව පැහැදිලිවම පෙන්නුම් කරන බවයි.

Kholoud Al Ali පවසන පරිදි, වැඩිහිටියන්ගේ සහ ආබාධිත පුද්ගලයින්ගේ සෞඛ්‍යය ප්‍රවර්ධනය කිරීම සඳහා දෙපාර්තමේන්තුව සෑම වසරකම මෙම ව්‍යාපාරය ක්‍රියාත්මක කරන අතර එමගින් නිවාස සංචාර පවත්වන නිවාස ආරක්ෂණ කණ්ඩායම හරහා සියලුම ජ්‍යෙෂ්ඨ සහ ආබාධිත වැසියන්ට නොමිලේ සෘතුමය ඉන්ෆ්ලුවෙන්සා එන්නත් ලබා දීමට කටයුතු කිරීමෙන් SSSD හි ඉලක්කයට සහාය වේ.

Featured Sharjah UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleශ්‍රී ලංකා ක්‍රිකට් ​කණ්ඩායම පිට පිටම 13 වැනි එක්දින අන්තර් ජාතික ජයග්‍රහණයත් හිමිකරගනී
Next Article ඩුබායි මෙට්‍රෝ සිය 14 වන වියට පාතබමින් මෙහෙයුම් විශිෂ්​ඨත්වය සමරයි
Stanly Kularathna

Related Posts

Dubai South විසින් ‘South Square’ අරඹයි

June 9, 2025

වසරේ මුල් මාස හතර ඇතුලත ලංකාවේ තේ,පොල්, රබර් අපනයන ආදායම ඉහලට

June 9, 2025

Dubai Miracle Garden නැරඹීමේ අවසන් අවස්ථාව ජූනි 15 වනදා

June 9, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.