Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

බස් ‍මගීන්ට ප්‍රවේශ පත්‍ර අනිවාර්යය කරයි

June 17, 2025

ලෙබනනයේ සිටින ලාංකිකයන්ට තානාපති කාර්යාලයෙන් නිවේදනයක්

June 17, 2025

ඊශ්‍රායල් ප්‍රහාර වලින් ඉරාන බුද්ධි සේවා ප්‍රධානි මරුට

June 17, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, June 17
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Communication»UAE අධිකාරිය, ඔක්තෝබර් 11 වැනිදා ‘ගෝලීය අන්තර් ජාල බාධාවක්’ පිළිබඳ කටකතා ප්‍රතික්ෂේප කරයි
Communication

UAE අධිකාරිය, ඔක්තෝබර් 11 වැනිදා ‘ගෝලීය අන්තර් ජාල බාධාවක්’ පිළිබඳ කටකතා ප්‍රතික්ෂේප කරයි

Stanly KularathnaBy Stanly KularathnaOctober 4, 2023Updated:October 4, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බලධාරීහු ඔක්තෝබර් 11 වැනි දින “ලොව පුරා අන්තර්ජාල සේවා ඇනහිටීමක්” පිළිබඳ වාර්තා ප්‍රතික්ෂේප කර ඇත. විදුලි සංදේශ සහ ඩිජිටල් රාජ්‍ය නියාමන අධිකාරිය (TDRA) එවැනි මෑත වාර්තා අසත්‍ය බව ප්‍රකාශ කළේය.

“අනවශ්‍ය කනස්සල්ලෙන් වැළකී සිටීමට නිවැරදි තොරතුරු සඳහා අපගේ නිල නාලිකා මත පමණක් විශ්වාසය තබන ලෙස අපි සෑම කෙනෙකුටම දැඩි ලෙස දිරිමත් කරන්​නෙමු,” අධිකාරිය X වේදිකාවේ පළ කළේය.

සමාජ මාධ්‍යවල ප්‍රචලිත වෙමින් පවතින වීඩියෝවක දැක්වෙන්නේ ප්‍රවෘත්ති ඉදිරිපත් කරන්නෙකු “සීමිත කාලයක්” සඳහා අන්තර් ජාල සේවා කපා හරින බව පැහැදිලිවම ප්‍රකාශ කරන බවයි.

කෙසේ වෙතත්, අරාබි මාධ්‍ය වාර්තා කරන්​නේ, මෙය පැරණි වීඩියෝවක් හඬ එක්කිරීමෙන් වෙනස්කොට නිර්මාණය කොට ඇති එකක් බවයි.

සමාජ මාධ්‍යවල ජනප්‍රිය වෙමින් පවතින අනෙකුත් ‘වාර්තා’ පවසන්නේ ඔක්තෝබර් 11 වන දින සිදු ව​න බිඳවැටීම ‘සූර්ය කුණාටුවක’ ප්‍රථිඵලයක් ලෙස සිදුවන්නක් බවයි.

එදින අන්තර්ජාල සේවාවන්හි කිසිදු බාධාවක් සිදු නොවන බව TDRA ස්ථිරවම ප්‍රකාශ කො​ට ඇත.

Abu Dhabi Dubai Featured Sharjah UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඩුබායි සෞඛ්‍ය අධිකාරිය පෞද්ගලික පාසල්හි සෞඛ්‍ය සායන පරීක්ෂා කරයි
Next Article UAE සයිබර් ආරක්ෂක කවුන්සිලය WhatsApp පරිශීලකයන්​ට හදිසි අනතුරු ඇඟවීමක් නිකුත් කරයි
Stanly Kularathna

Related Posts

බස් ‍මගීන්ට ප්‍රවේශ පත්‍ර අනිවාර්යය කරයි

June 17, 2025

ලෙබනනයේ සිටින ලාංකිකයන්ට තානාපති කාර්යාලයෙන් නිවේදනයක්

June 17, 2025

ඊශ්‍රායල් ප්‍රහාර වලින් ඉරාන බුද්ධි සේවා ප්‍රධානි මරුට

June 17, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.