එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඉන්ධන මිල කමිටුව ඔක්තෝබර් 31 වැනිදා, 2023 නොවැම්බර් සඳහා පෙට්‍රල් සහ ඩීසල් මිළ ප්‍රකාශයට පත් කොට තිබෙනවා.
ඉන්ධන වර්ගය | ඔක්තෝබර් සඳහා ලීටරයක මිල | නොවැම්බර් සඳහා ලීටරයක මිල |
Super 98 | ඩිරාම් 3.44 | ඩිරාම් 3.03 |
Special 95 | ඩිරාම් 3.33 | ඩිරාම් 2.92 |
E-Plus 91 | ඩිරාම් 3.26 | ඩිරාම් 2.85 |
ඩීසල් | ඩිරාම් 3.57 | ඩිරාම් 3.42 |