Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Communication»Etisalat සමාගම කාර්ය මණ්ඩලය සඳහා දින 4ක වැඩ සතියක් ක්‍රියාත්මක කරයි
Communication

Etisalat සමාගම කාර්ය මණ්ඩලය සඳහා දින 4ක වැඩ සතියක් ක්‍රියාත්මක කරයි

නව ක්‍රියාකාරී සංකල්පය නියමු පරීක්ෂණයක් ලෙස ක්‍රියාත්මක ​වේ
Stanly KularathnaBy Stanly KularathnaDecember 1, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තාක්‍ෂණ-ටෙලිකොම් සමාගමක් ව​න Etisalat, දින හතරක නියමු වැඩ සතියක් ක්‍රියාත්මක කරයි. ​මෙවැනි පියවරක් සලකා බලමින් සිටින රජයට සම්බන්ධ තවත් ව්‍යවසායන් සම​ග රට තුළ සමස්ත වැඩ කිරීමේ ක්‍රමවේදයන්ගේ පෙරළිකාර වෙනසක් කිරීමට අපේක්ෂා කෙරේ.

“මෙම නියමු මුලපිරීම ආරම්භ කිරීමට ලැබීම ගැන අපි සතුටට පත්වෙනවා. අපි අපගේ නිෂ්පාදන සහ සේවාවන් අඛණ්ඩව නව්‍යකරණය කරනවා සේම, සේවා ස්ථාන උපාය මාර්ගික​ව නවීකරණය කිරීමේ අවශ්‍යතාවය ද අපි හඳුනා ගනිමු, අතීතයේ වැඩ කළ ආකාර​ය අනාගතයට නොගැලපේ.” Etisalat හි සමූහ ප්‍රධාන මානව සම්පත් නිලධාරි ඩෙනා අල්මන්සූරි පැවසීය.

වැඩපල නම්‍යශීලීභාවය සඳහා ගෝලීය අවශ්‍යතාවයක් වැළඳගත් පළමු තාක්ෂණ සමාගම බවට පත්වෙමිනුයි Etisalat සිය දෙපාර්තමේන්තු තුනක සේවකයින් සඳහා දින හතරක නියමු වැඩ සතියක් ආරම්භ කර තිබෙන්නේ.

නියමු පරීක්ෂණය සඳහා තෝරා ගන්නා සේවකයින්ට සිකුරාදා සිට ඉරිදා දක්වා දින තුනක සති අන්තයක් බුක්තිවිඳීමේ අවස්ථාව උදාවේ.

මීට අමතරව සමාග​මේ, සතියකට දින කිහිපයක් දුරස්ථව වැඩ කිරීමට හැකි සේවකයින් සම​ග දෙමුහුන් සේවා ස්ථානයක්​ද ක්‍රියාත්ම​ක ​වේ. මෙමගින් සිකුරාදා දි​න, ‘කාර්යාලවල බලශක්ති පරිභෝජනය සහ ප්‍රවාහනය හරහා කාබන් විමෝචනය අඩු කිරීම මගින් තිරසාරභාවය කෙරෙහි අවධානය යොමු කිරීමට’ උපකාරී වේ.

මෑත අතීතයේදී, සුප්‍රසිද්ධ UAE සමාගම් කිහිපයක් දින හතරක වැඩ-සතියේ විකල්පයක් ගෙන ඒමට සලකා බැලූ බව කර්මාන්ත ආරංචි මාර්ග පවසයි. Etisalat සමූහ ව්‍යාපාරය පළමු පියවර ගෙන ඇති බැවින් තවත් අය ඊට සම්බන්ධ විය හැකි බව මූලාශ්‍ර වැඩිදුරටත් සඳහන් කරයි.

සාජාහි දැනටමත් රජයේ දෙපාර්තමේන්තු වල දින 4ක වැඩ සතියක් ක්‍රියාත්මක කරයි.

Abu Dhabi Dubai Featured Sharjah UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleශ්‍රී ලංකාවේ ඉන්ධන මිල අද මධ්‍යම රාත්‍රියේ සිට වෙනස් වෙයි.
Next Article ජාතික දිනය වෙනුවෙන් ඩුබායිහි දින තුනක් වාහන නැවැත්වීම නොමිලේ
Stanly Kularathna

Related Posts

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.