Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Gaza»එක්සත් ජාතීන්ගේ ප්‍රධානියා ඇමරිකාවේ නිෂේධ බලය නොතකා ගාසා තීරයේ සටන් විරාමයක් අපේක්ෂා කරන බවට දිවුරුම් දෙයි.
Gaza

එක්සත් ජාතීන්ගේ ප්‍රධානියා ඇමරිකාවේ නිෂේධ බලය නොතකා ගාසා තීරයේ සටන් විරාමයක් අපේක්ෂා කරන බවට දිවුරුම් දෙයි.

kumudikaBy kumudikaDecember 10, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස්  කියා සිටින්නේ ගැටුම් නැවැත්වීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය තුල පැහැදිලි මාර්ග සිතියමක් නොමැතිකම හේතුවෙන් ලෝක ආයතන කාල යුද්ධයකට හසු වී ඇත බවයි. පසුගිය සිකුරාදා ආරක්ෂක කවුන්සිලයේ පියවර අවහිර කිරීම සඳහා එක්සත් ජනපදය නිෂේධ බලය භාවිතා කිරීමෙන් පසුව ගාසා තීරයේ සටන් විරාමයක් ඉල්ලා සිටීම අත් නොහරින බවට ඔහු විසින් සපථ කර ඇත.

කටාර්හි දෝහා සංසදයේදී අදහස් දක්වමින් ගුටරෙස් සිය දේශනයේදී එක්සත් ජනපදය සෘජුව විවේචනය නොකළ නමුත් ආරක්ෂක මණ්ඩලය “භූ මූලෝපායික බෙදීම්වලින් අඩපණ වී ඇති” බව ඔහු පැවසීය. ලෝක ආයතන “දුර්වල සහ යල් පැන ගිය ඒවා වී ඇති බවත් වසර 80 කට පෙර පැවති යථාර්ථයක් පිළිබිඹු කරන කාල විරාමයකට මෙම සංවිධාන හසු වී ඇති බවත් ඔහු ප්‍රකාශ කලේය.

ගාසා තීරයේ අර්බුදය විසඳීමට ආරක්ෂක කවුන්සිලයට බල කිරීම සඳහා ඔහුගේ විශේෂ බලතල භාවිතා කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ 99 වැනි වගන්තිය භාවිතා කළේ මන්දැයි ගුටරෙස් විසින් පැහැදිලි කළේය. “මානුෂීය ව්‍යසනයක් වළක්වා ගැනීමට බලපෑම් කරන ලෙස මම ආරක්ෂක කවුන්සිලයෙන් ඉල්ලා සිටි අතර මානුෂීය සටන් විරාමයක් ප්‍රකාශයට පත් කරන ලෙස මගේ ආයාචනය මම නැවත අවධාරණය කළෙමි. කණගාටුදායක ලෙස, ආරක්ෂක කවුන්සිලය එය කිරීමට අපොහොසත් විය, නමුත් මම මෙය අතහරින්නේ නැහැ.”

කටාර් අගමැති හා විදේශ අමාත්‍ය මොහොමඩ් බින් අබ්දුල්‍ රහ්මාන් බින් ජසිම් අල් තානි

කටාර් අගමැති සහ විදේශ අමාත්‍ය මොහොමඩ් බින් අබ්දුල්රහ්මාන් බින් ජසිම් අල් තානි ද කියා සිටියේ ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් සහ පලස්තීන සිරකරුවන් නිදහස් කර ගැනීම සඳහා වන සාකච්ඡා තමන් අත් නොහරින බවයි.

Middle East World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඑක්සත් අරාබි එමීර් රාජ්‍යය​ට ජාත්‍යන්තර බෞද්ධ විහාරස්ථානයක්
Next Article පෘථිවිය සුරැකීමට අපේ පස ආරක්ෂා කරන්නැයි ඉන්දියානු යෝගී සද්ගුරු පවසයි.
kumudika

Related Posts

IMF කොන්දේසි වලට එකඟ නොවුනොත් ලංකාවට ලෝක බැංකු, ආසියානු සංවර්ධන බැංකු සහයත් අහිමි වෙයි

May 18, 2025

“Queen Of the World 2025 ”  තරඟාවලියේ අනුශූරතාව ශ්‍රී ලංකාවට

May 17, 2025

WeRide Robo Taxi අත්හදා බැලීම් දියත් කරන විට රියදුරු රහිත කුලී රථ අබුඩාබි මාර්ගවලට පිවිසේ

May 17, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.