Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

“Queen Of the World 2025 ”  තරඟාවලියේ අනුශූරතාව ශ්‍රී ලංකාවට

May 17, 2025

ඩුබායි රාජ්‍යයෙන් සිරස Voice Sri Lanka වේදිකාවට ගොඩ වදින ලිසාරා ෆර්නැන්ඩෝ ජයග්‍රහණය කරවමු

May 17, 2025

විදුලි ගාස්තු ඉහල දැමීම ජුනි සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම්

May 17, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, May 18
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»“Queen Of the World 2025 ”  තරඟාවලියේ අනුශූරතාව ශ්‍රී ලංකාවට
Sri Lankan news

“Queen Of the World 2025 ”  තරඟාවලියේ අනුශූරතාව ශ්‍රී ලංකාවට

kumudikaBy kumudikaMay 17, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

“ක්වීන් ඔෆ් ද වර්ල්ඩ් – එලයිට් – 2025” තරඟාවලියේ අනුශූරතාව දිනා ගත් නලනී වික්‍රමරත්න මහත්මිය ඊයේ (16) යළි දිවයිනට පැමිණියාය.

ක්වීන් ඔෆ් ද වර්ල්ඩ් තරඟාවලිය අමෙරිකාවේ නිව්යෝර්ක් නුවරදී ඉකුත් 05වනිදා සිට 10 වැනිදා දක්වා පැවැත් විණි. ඒ සඳහා ලෝකයේ රටවල් 21ක තරඟකාරියන් 21 දෙනෙකුගේ සහභාගී වී ඇත.

වයස අවුරුදු 45ත් 55ත් අතර කාණ්ඩයේ පැවති මෙම තරඟයෙන් 50 හැවිරිදි නලනී වික්‍රමරත්න අනුශූරතාවය දිනා ගැනීමට සමත්විය.

ක්වීන් ඔෆ් ද වර්ල්ඩ් තරඟාවලිය යටතේ පැවති දක්ෂතම රූ රැජින තරඟ අංශයේ ශූරතාවයද දිනා ගැනීමට සමත් වූයේ නලනී වික්‍රමරත්න මහත්මිය වීම විශේෂත්වයකි.

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඩුබායි රාජ්‍යයෙන් සිරස Voice Sri Lanka වේදිකාවට ගොඩ වදින ලිසාරා ෆර්නැන්ඩෝ ජයග්‍රහණය කරවමු
kumudika

Related Posts

ඩුබායි රාජ්‍යයෙන් සිරස Voice Sri Lanka වේදිකාවට ගොඩ වදින ලිසාරා ෆර්නැන්ඩෝ ජයග්‍රහණය කරවමු

May 17, 2025

විදුලි ගාස්තු ඉහල දැමීම ජුනි සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම්

May 17, 2025

ජපන් ආධාර යටතේ බණ්ඩාරනායක ගුවන් තොටුපළට විද්‍යුත් ගේට්ටු

May 17, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.