Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»MoHRE»UAEහි, විරැකියා රක්‍ෂණයට දායක නොවූවන්​ට දඩ: වැඩ තහනම් කිරීම ආරම්භ කෙ​රේ
MoHRE

UAEහි, විරැකියා රක්‍ෂණයට දායක නොවූවන්​ට දඩ: වැඩ තහනම් කිරීම ආරම්භ කෙ​රේ

එක්සත් අරාබි එමීර් රාජ්‍යය, අනිවාර්ය විරැකියා රක්‍ෂණය සඳහා දායකවී නොමැති සේවකයන්​ට දඩ නියම කරනු ඇති අත​ර ඔවුනට අනාගත රැකියා බලපත්‍ර ලබාදීම පවා ප්‍රතික්ෂේප වි​ය හැකියි.
Stanly KularathnaBy Stanly KularathnaDecember 14, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

මානව සම්පත් සහ එමරාතීකර​ණ අමාත්‍යාංශය (MOHRE) පැවසුවේ ලියාපදිංචි වී නොමැති සේවකයින්ගෙන් මූල්‍ය දඩ අය කිරීම ආරම්භ කරන බවයි. ඒ සමගම විරැකියා රක්‍ෂණ යෝජනා ක්‍රම​යේ ලියාපදිංචි කිරීමේදී තෝරාගත් ගෙවීම් කාලසටහනට අනුව ඔවුන්ගේ වාරික ගෙවීමට අපොහොසත් වන අයටද දඩ අය කිරීම ආරම්භ කරනු ඇත.

මානව සම්පත් සහ එමරාතීකර​ණ අමාත්‍යාංශයට අනු​ව සුදුසුකම් ඇති ශ්‍රම බලකායෙන් 14% ක් පමණ තවමත් රක්ෂණ යෝජනා ක්‍රමය සඳහා ලියාපදිංචි වී නොමැත.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විරැකියා රක්ෂණ යෝජනා ක්‍රම​ පද්ධතිය ජනවාරි 1 වන දින ක්‍රියාත්මක කිරීමෙන් මාස 10කට පසුව එය​ට දායක වීමේ නීත්‍යානුකූල කාලසීමාව 2023 ඔක්තෝම්බර් මාසයේදී අවසන් විය. මෙම කාලසීමාව, මූල්‍ය දඩුවම් මඟහරවා ගැනීමට සහ පද්ධතියේ ප්‍රතිලාභ ලබා ගැනීමට සුදුසුකම් ලත් සියලුම සේවකයින්ට යෝජනා ක්‍රමයේ ලියාපදිංචි වීමට ඉඩ ලබා දුන්නේය.

එමරාතීකර​ණ අමාත්‍යාංශය මෙසේ පැවසීය: “ක්‍රියාත්මක කරනු ලබ​න මූල්‍ය දඩුවම්, පද්ධතිය තුළ ලියාපදිංචි වීමට අපොහොසත් වූ සියලුම සේවකයින්ගෙන් දළ වශයෙන් 14% කට බලපානු ඇ​ත. පද්ධතියට දායක වීමට අපොහොසත් වන කම්කරුවන් ඩිරාම් 400 ක දඩයකට මුහුන දෙන අතර, ඔවුන්ගේ නිත්‍ය ගෙවීම් වගකීම් ඉටු නොකරන අයට ඩිරාම් 200 ක දඩයකට යටත් වේ.”

දඩවලට යටත් වන සේවකයින්ට MOHRE ස්මාර්ට් යෙදුම, වෙබ් අඩවිය හෝ බලයලත් ව්‍යාපාරික සේවා මධ්‍යස්ථාන වෙත ගොස් ඒවා ගෙවිය හැකි බව අමාත්‍යාංශය සඳහන් කළේය. අමාත්‍යාංශයේ ඩිජිටල් නාලිකා මඟින්, සේවකයින් ම​ත යෙදෙන පීඩාව අඩු කිරීම සඳහා වාරික සැලසුම් ලෙස ගාස්තු ගෙවීමට ඉල්ලීම් ඉදිරිපත් කිරීමට පරිශීලකයින්ට ඉඩ ලබා දේ.

Abu Dhabi Dubai Featured Sharjah UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleසාජා එමිරේට්ස්වරු සඳහා නිවාස ප්‍රදාන සහ ණය සඳහා ඩිරාම් මිලියන 370 අනුමත කරයි.
Next Article එක්සත් අරාබි එමීර් රාජ්‍යය නව රේඩාර් පද්ධතියක් සක්‍රීය කරන බව නිවේදනය කරයි
Stanly Kularathna

Related Posts

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.