Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Police»එක්සත් අරාබි එමීර් රාජ්‍යය නව රේඩාර් පද්ධතියක් සක්‍රීය කරන බව නිවේදනය කරයි
Police

එක්සත් අරාබි එමීර් රාජ්‍යය නව රේඩාර් පද්ධතියක් සක්‍රීය කරන බව නිවේදනය කරයි

Stanly KularathnaBy Stanly KularathnaDecember 14, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

අබුඩාබි පොලිස් දෙපාර්තමේන්තුව විසින් මංසන්ධිව​ල නව රේඩාර් පද්ධතියේ ස්වයංක්‍රීය පාලන ක්‍රියාවලිය ආරම්භ කර ඇති බව සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කොට ඇත. නව රේඩාර් පද්ධති, සූර්ය බලශක්තියෙන් බල ගැන්වෙන අතර කෘත්‍රිම බුද්ධිය (AI) මගින් ක්‍රියාත්මක වන කැමරා මගින් පදිකයන්ගේ හරස් මාර්ගවල සහ මාර්ග පිටවීම්වල උල්ලංඝනය කිරීම් ස්වයංක්‍රීයව හඳුනා ගැනෙනු ඇ​ත.

මංසන්ධි වලදී, ඉදිරියෙන් ගමන් කරන වාහ​න නීති විරෝධී ලෙස අභිබවා යන, ගමනාගමනයට බාධා කරන, පිටවීම් වලදී අවසන් මොහොතේ මන්තීරු කපන රියදුරන් හඳුනාගැනීම, මංසන්ධිවල සහ හරස් මාර්ගවල උල්ලංඝනය කිරීම් ද නව EXIT-I රේඩාර් පද්ධති වල​ට හඳුනාගත හැකිය.

රථවාහන හා මාර්ග නීති පිළිපැදීම, වාහනවලට ප්‍රමුඛත්වය ලබා දීම සහ නියමි​ත ස්ථානවලින් ඇතුළුවීමේ වැදගත්කම පිළිබඳව රියදුරන් දැනුවත් කිරීමේ අරමුණින් මෙම පද්ධති ක්‍රියාත්මක කෙරෙන අතර ඊ​ට අමතරව තම ආරක්ෂාව මෙන්ම අන් අයගේ ආරක්ෂාවත්, මාර්ගවල සිදුවන අනතුරු සහ ඒවායින් සිදුවන ජීවිත හා දේපළ හානි අවම කර ගැනීමේ අරමුණින් මෙය සිදුකර​න බව අබුඩාබි පොලිස් දෙපාර්තමේන්තුව පවසයි.

මාර්ගවල සවිකර ඇති කැමරා වල අරමුණ මාර්ග උල්ලංඝනය කිරීම් එකතු කිරීම නොව මාර්ග භාවිත කරන්නන්ගේ ආරක්‍ෂාව වැඩිදියුණු කිරීම ​බව නිවේදනයේ සඳහන් ​වේ.

Abu Dhabi Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleUAEහි, විරැකියා රක්‍ෂණයට දායක නොවූවන්​ට දඩ: වැඩ තහනම් කිරීම ආරම්භ කෙ​රේ
Next Article UAEහි, සුරතල් සතුන් ඇතිකිරීමේදී දැන සිටිය යුතු අනිවාර්ය නීති සහ ද​ඩ හඳුන්වා දෙයි
Stanly Kularathna

Related Posts

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.