Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

එමීර් රාජ්‍යයේ ගිම්හානය නිල වශයෙන් ජුනි 21 වන දා ඇරඹෙයි

May 21, 2025

එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා වෘත්තිකයන්ගේ සංගමයට (SLPA-UAE) නව නිළධාරී මණ්ඩලයක් පත් වේ

May 21, 2025

මධ්‍යම කඳුකර මාර්ග වල රිය අනතුරු බහුල ස්ථානවල ආරක්ෂිත වැට ඉදි කිරීමට පියවර

May 21, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Wednesday, May 21
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Events»IPL පිටියේ ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් පස් දෙනෙක්
Events

IPL පිටියේ ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් පස් දෙනෙක්

Stanly KularathnaBy Stanly KularathnaDecember 21, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

එළඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 5 දෙනෙකු ක්‍රීඩා කිරීමට නියමිතය.

පෙරේදා පැවති වෙන්දේසියේදී තෝරා ගත් නුවන් තුෂාර, වනිදු හසරංග, ඩිල්ශාන් මධුසංඛ සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ රඳවා ගත් ක්‍රීඩකයන් වන මහීෂ් තීක්ෂණ සහ දුෂ්මන්ත චමීර එම ක්‍රීඩකයෝ වෙති.

මෙවර ක්‍රීඩක වෙන්දේසිය සඳහා ශ්‍රී ලංකාවෙන් වනිදු හසරංග, කුසල් මෙන්ඩිස්, ඩිල්ෂාන් මධුසංඛ, චරිත් අසලංක, දසුන් ශානක, දුෂ්මන්ත චමීර, ළහිරු කුමාර සහ නුවන් තුෂාර ඉදිරිපත් කර තිබූ අතර, එහිදී ඉහත ක්‍රීඩකයන් තිදෙනා තෝරා ගැනුණි.

වේගපන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාරව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඉන්දීය රුපියල් කෝටි 4.8ක මුදලකට එහිදී මිල දී ගත් අතර එම මුදල මෙවර තරගාවලියේ ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකුට හිමි වූ ඉහළම වටිනාකම වේ.

වනිඳු හසරංග ඉන්දීය රු. කෝටි 1.50ක මුදලකට සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායමටත්, ඩිල්ශාන් මධුෂංක ඉන්දීය රුපියල් කෝටි 4.60ක මුදලකට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමත් මිලදී ගත්තේය.

තරගාවලිය ලබන මාර්තු මස 22 වැනිදා සිට මැයි මස අග දක්වා පැවැත්වේ.

Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleමියන්මාර් සයිබර් ත්‍රස්තවාදී කණ්ඩායමේ සිර වුණු ලාංකික තරුණ සිරකරුවන් ගලවා ගැනීමට සාකච්ඡා.
Next Article රට පුරා සියලු Ceypetco ඉන්ධන හල් වැසී යාමේ අවධානමක්.
Stanly Kularathna

Related Posts

එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා වෘත්තිකයන්ගේ සංගමයට (SLPA-UAE) නව නිළධාරී මණ්ඩලයක් පත් වේ

May 21, 2025

මධ්‍යම කඳුකර මාර්ග වල රිය අනතුරු බහුල ස්ථානවල ආරක්ෂිත වැට ඉදි කිරීමට පියවර

May 21, 2025

දිනකට පාස්පෝට් 4000 ක් නිකුත් කිරීමට පියවර

May 21, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.