Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ගාසා තීරයේ දරුවන් 14,000 ක් කුසගින්නේ මිය යාමට ආසන්නයි

May 21, 2025

ගාසා තීරයේ දරුවන් 14,000 ක් කුසගින්නේ මිය යාමට ආසන්නයි

May 21, 2025

දිනකට පාස්පෝට් 4000 ක් නිකුත් කිරීමට පියවර

May 21, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Wednesday, May 21
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»රට පුරා සියලු Ceypetco ඉන්ධන හල් වැසී යාමේ අවධානමක්.
Sri Lankan news

රට පුරා සියලු Ceypetco ඉන්ධන හල් වැසී යාමේ අවධානමක්.

kumudikaBy kumudikaDecember 21, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ලබන 25 වැනි දායින් පසුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධන පිරුවුම්හල් 238ම වැසී යාමට ඉඩ ඇතැයි ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය සඳහන් කරයි.

සංස්ථාවට අයත් පිරවුම්හල් හිමියන්ට දැනට ලැබෙන කොමිස් මුදලින් සියයට තිස්පහක මාසික ගාස්තුවක් අලුතින් අය කර ගැනීමට සංස්ථාව තීරණය කර ඇතැයි එම සංගමය පෙන්වා දෙයි.
එම මුදලින් 25%  ක් 25 වනදාට පෙර ගෙවා නොදමන්නේ නම් එදින සිට සියලු ඉන්ධන හල්වලට තෙල් නිකුත් කිරීම නවතා දමන බවට ලිඛිතව දැනුම් දීම් කර ඇති බවත් ඔවුන් පෙන්වා දුනි.

මෙම තත්වය මත සිපෙට්කෝ රට පුරා සියළු ඉන්ධන පිරවුම්හල් වැසී යනු ඇති බවත් සංගමය තව දුරටත් කියා සිටියහ.

Colombo Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleIPL පිටියේ ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් පස් දෙනෙක්
Next Article යුක්රේනයේ විපතට පත් වූවන් ගේ සහයට එමීර් රාජ්‍ය, ටොන් 100ක බලශක්ති උත්පාදක යන්ත්‍ර රැගත් ගුවන් යානයක් පිටත් කරයි.
kumudika

Related Posts

දිනකට පාස්පෝට් 4000 ක් නිකුත් කිරීමට පියවර

May 21, 2025

අධිවේගී මාර්ග වල කාඩ්පත් හරහා ගෙවීම් අද සිට

May 21, 2025

TIN අංකය ලබා ගැනීම අනිවාර්යයි – සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය

May 20, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.