Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, May 18
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»රෝහල් රැසක විකිරණ අංශ අඩපණ වේ.
Sri Lankan news

රෝහල් රැසක විකිරණ අංශ අඩපණ වේ.

kumudikaBy kumudikaDecember 22, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Hospital building sign closeup, with sky reflecting in the glass. 3d rendering
Share
Facebook Twitter LinkedIn Pinterest Email

රෝහල් රැසක විකිරණ තාක්ෂණික උපකරණ ක්‍රියාවිරහිත වී ඇති බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා පැවසීය. කොළඹ ජාතික රෝහලේ MRI ස්කෑන් යන්ත්‍රයක් සහ හෘද කැතීටකරණ ඒකකය බිද වැටී ඇතැයි වාර්තා වේ.

මහනුවර ජාතික රෝහලේ හෘද කැතීටකරණ ඒකකය සහ DSA යන්ත්‍රයක් මෙන්ම වකුගඩු වල ගල් කුඩුකරන යන්ත්‍රයක් බිද වැටී තිබේ.
මේ අතර හම්බන්තොට සහ කළුතර මහ රෝහල් වල සීටී ස්කෑන් යන්ත්‍ර තවමත් අක්‍රීය මට්ටමේ පවතින බව සඳහන්.

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ XRAY යන්ත්‍රය ද මාස 06ක සිට අක්‍රියව පවතින බව පැවසීය.
ඒ හේතුවෙන් රෝගී ජනතාව සහ සෞඛ්‍ය කාර්‍ය මණ්ඩලය දැඩි පීඩාවට පත්ව ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

Colombo Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඩුබායි සිවිල් උසාවිය කාන්තාවකට ඩිරාම් මිලියන 7ක වන්දියක් ලබා දෙන ලෙස පෞද්ගලික රෝහලකට නියෝග කරයි.
Next Article RTA සමුද්‍රීය ප්‍රවාහනය සඳහා විශේෂ දීමනා, වාරික සේවා නිවේදනය කරයි.
kumudika

Related Posts

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

රාජ්‍ය ආයතන වල අභ්‍යන්තර කටයුතු ඒකක නියාමනයට සැලසුම්

May 18, 2025

ඕස්ට්‍රේලියාව සමඟ හවුල් වී ලංකාවේ කෘෂි කර්මාන්තය නඟා සිටුවීමට ලාල්කාන්ත සැරසෙයි

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.