Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»World news»එක්සත් ජාතීන්ගේ සහන සේවා නියෝජතයින් 142 ක් ජීවිතක්ෂයට පත්වේ.
World news

එක්සත් ජාතීන්ගේ සහන සේවා නියෝජතයින් 142 ක් ජීවිතක්ෂයට පත්වේ.

kumudikaBy kumudikaDecember 27, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

එක්සත් ජාතීන්ගේ සහන සේවා ඒජන්සියේ පලස්තීන සරණාගතයන් පිළිබඳ ආයතනයේ කාර්ය මණ්ඩල සාමාජිකයන් 142දෙනකු ගාසා තීරයේ ඊශ්‍රායල් ප්‍රහාර වලින් ජීවිතක්ෂයට පත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඉන් වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් වී ඇත්තේ ඔවුන්ගේ පවුල්පිටින් බව සහන සේවා ඒජන්සියේ පලස්තීන සරණාගත ඒජන්සිය වාර්තාවක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

දැඩි අවදානම් තත්ත්වයක් මත වුවද ගාසා තීරයේ අවතැන් වූ පලස්තීන ජනතාව වෙනුවෙන් තම කාර්ය මණ්ඩලය සේවයේ නිරත වන බව සඳහන් කරමින් එම ඒජන්සිය ප්‍රකාශ කර ඇත්තේ තම සංවිධානය පනස්දහසකට අධික ගැබිනි මවුවරුන්ට පහසුකම් සැපයීමේ දැඩි අරගලයක නිරතව සිටින බවය. මේ ගැබිනි මවුවරුන්ගෙන් 180 දෙනකු පමණ දෛනිකව දරුවන් ප්‍රසූත කරන බවත්, ඒ සඳහා අවශ්‍ය වෛද්‍ය පහසුකම් සැපයීම දුෂ්කර වී ඇති බවත් එහි වැඩිදුරටත් සඳහන් විය.

World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleUAEහි, වලාකුළු වැපිරීමේ මෙහෙයුම්, වාර්ෂිකව වර්ෂාපතනය 15% කින් වැඩි කරයි
Next Article ක්‍රිකට් තහනම ඉවත් කර ගැනීමට ක්‍රීඩා ඇමති ICC ට ලිපි ලියයි.
kumudika

Related Posts

IMF කොන්දේසි වලට එකඟ නොවුනොත් ලංකාවට ලෝක බැංකු, ආසියානු සංවර්ධන බැංකු සහයත් අහිමි වෙයි

May 18, 2025

“Queen Of the World 2025 ”  තරඟාවලියේ අනුශූරතාව ශ්‍රී ලංකාවට

May 17, 2025

ට්‍රම්ප්ගෙ බදු ඉහළ දැමීමෙන් ජපානය වාහන මිල උස්සයි – ආනයනකරුවෝ අසීරුවක

May 17, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.