Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»චමරි අතපත්තු ඉන්දීය ප්‍රිමියර් ලීග් කාන්තා තරඟයට කැඳවයි
Sri Lankan news

චමරි අතපත්තු ඉන්දීය ප්‍රිමියර් ලීග් කාන්තා තරඟයට කැඳවයි

kumudikaBy kumudikaJanuary 26, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ලෝක කාන්තා ක්‍රිකට් පිටියේ ප්‍රබලතම ක්‍රීඩිකාවක් වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ නායිකා චමරි අතපත්තු 2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් කාන්තා ක්‍රිකට් තරගාවලියට කැඳවා තිබේ.

එංගලන්ත ක්‍රීඩිකා ලෝරන් බෙල් වෙනුවට උත්තර් ප්‍රදේශ් වොරියස් පිලට ආදේශ ක්‍රීඩිකාවක් ලෙස චමරි කැඳවීම් ලබා සිටින්නීය.
අන්තර්ජාතික ක්‍රිකට් සභාව (අයි.සී.සී.) වසරේ එක්දින ක්‍රීඩිකාව ලෙස ද ඇයට සම්මාන පිරිනැමූ අතර චමරි වසරේ එක්දින සහ විස්සයි20 යන කණ්ඩායම් දෙකේම නායිකාව ලෙස ක්‍රිකට් සභාව විසින් පසුගියදා නම් කළේය.

ඉන්දීය ප්‍රිමියර් ලීග් කාන්තා ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩිකා වෙන්දේසිය පසුගියදා පැවැති අතර එහිදී කිසිඳු කණ්ඩායමක් චමරි මිලදී ගැනීමට ඉදිරිපත් වූයේ නැත. 

Colombo Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleක්ෂුද්‍ර ජීවී ප්‍රතිරෝධ පිළිබඳ ජාතික ක්‍රමෝපායික සැලැස්මට බ්‍රිතාන්‍ය සහය ගන්න කැබිනට් අනුමැතිය
Next Article ඇමරිකාව මරණ දඬුවම සඳහා නයිට්‍රජන් යොදා ගනී
kumudika

Related Posts

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.