Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ක්ෂුද්‍ර ජීවී ප්‍රතිරෝධ පිළිබඳ ජාතික ක්‍රමෝපායික සැලැස්මට බ්‍රිතාන්‍ය සහය ගන්න කැබිනට් අනුමැතිය
Sri Lankan news

ක්ෂුද්‍ර ජීවී ප්‍රතිරෝධ පිළිබඳ ජාතික ක්‍රමෝපායික සැලැස්මට බ්‍රිතාන්‍ය සහය ගන්න කැබිනට් අනුමැතිය

kumudikaBy kumudikaJanuary 26, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ක්ෂුද්‍ර ජීවී ප්‍රතිරෝධ සමග සටන් කිරීමේ ජාතික ක්‍රමෝපායික සැලැස්ම (2023- 2028)ක්‍රියාත්මක කිරීම පිණිස එක්සත් රාජධානියේ ෆ්ලෙමින් අරමුදලේ සහාය ලබා ගැනීමට කැබිනට් අනුමැතිය ලබාදී තිබේ.

මිනිසා මුහුණ දෙමින් සිටින ප්‍රධානතම මහජන සෞඛ්‍ය අවදානම් දහය අතුරින් එකක් ලෙස ක්ෂුද්‍ර    ජීවී ප්‍රතිරෝධය හඳුනාගනු ලැබ තිබේ. ක්ෂුද්‍රජීවී ප්‍රතිරෝධ බලපෑම මත ඖෂධ ප්‍රතිරෝධක බැක්ටීරියා මගින් වාර්ෂිකව සෘජුවම මරණ මිලියන 1.27ක  ප්‍රමාණයක් සිදුවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය 2019 වසරේදී ඇස්තමේන්තු ගත කර තිබේ.

එම තත්ත්වය මත එක්සත් රාජධානියේ සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කළමනාකරණය කරනු ලබන ෆ්⁣ලෙමින් අරමුදලේ ප්‍රධාන වැඩසටහන මගින් ආසියාවේ සහ අප්‍රිකාවේ රටවල් 25කට පමණ ප්‍රති ක්ෂුද්‍ර ජීවී ප්‍රතිරෝධය සම්බන්ධයෙන් කටයුතු කිරීම පිණිස සහාය ලබා දෙනු ලබයි. එම ප්‍රධාන වැඩසටහන් යටතේ ෆෙමින් අරමුදලේ සහාය ලබා ගනිමින් ක්ෂුද්‍ර ජීවී ප්‍රතිරෝධය සමග සටන් කිරීමේ ජාතික ක්‍රමෝපායික සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඩුබායි Souq Al Freej හි දෙවන ප්‍රදර්ශනයට 157,000 නරඹන්නන් සහභාගී වේ
Next Article චමරි අතපත්තු ඉන්දීය ප්‍රිමියර් ලීග් කාන්තා තරඟයට කැඳවයි
kumudika

Related Posts

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.