Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 8
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»World news»ලොව ප්‍රථම වරට රෝගියෙකුගේ මොලයට ඉලෙක්ට්‍රොනික පරිපථයක් බද්ධ කරයි
World news

ලොව ප්‍රථම වරට රෝගියෙකුගේ මොලයට ඉලෙක්ට්‍රොනික පරිපථයක් බද්ධ කරයි

kumudikaBy kumudikaJanuary 30, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

පළමුවරට රෝගියෙකුගේ මොළයට චිපයක් හෙවත් ඉලෙක්ට්‍රොනික පරිපථයක් බද්ධ කළ බව  බිලියනපති ඇමෙරිකන් ව්‍යාපාරික එලොන් මස්ක් පවසයි.
එමඟින් මූලිකව සිදුකරන්නේ ස්නායූ සංඥා නිරීක්ෂණය(neuron spike detection) යි.

මෙම බද්ධ කිරීමෙන් මොළය ඕනෑම ඉලෙක්ට්‍රොනික උපාංගයකට සම්බන්ධ කළ හැකි බව එලොන් මස්ක් සදහන් කරයි.
ඔහු පෙන්වාදෙන්නේ ඒ අනුව, සිතීමෙන් පමණක් දුරකථනය හෝ පරිගණකය හරහා ඕනෑම උපාංගයක් පාලනය කිරීමට හැකි බව යි.

ඇමෙරිකාවේ සෞඛ්‍ය බලධාරීන්ගෙන් පසුගිය වසරේ අවසර ලබාගත් මෙම අත්හදා බැලීමේ මූලික අරමුණ අංශභාග රෝගීන්ට උපකාර කිරීම බව ද එලොන් මස්ක් සදහන් කර ඇත.

World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleමාලදිවයින් රෝගීන්ගේ හදිසි ප්‍රතිකාර සඳහා ශ්‍රී ලංකාවට ගිලන් ගුවන් සේවාවක්.
Next Article අධිවේගී මාර්ග වලට අවම වේග සීමාවක් හඳුන්වා දීමට සූදානමක්
kumudika

Related Posts

කොරෝනා එන්නත්කරණය යලි අරඹන්න ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපදෙස්

June 7, 2025

රට විරුවන්ගෙන් ගත වුණු මාස හතර ඇතුලත විදෙස් ප්‍රේෂණ ඩොලර් මිලියන 641 ක්

June 7, 2025

ශ්‍රී ලංකන් ගුවන් යානයක ගුවනේදී කාර්මික දෝෂයක්

June 6, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.