Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025

එළවළු ආනයනය කිරීමටත්  මිලියන ගණනක් වැය වෙයි

June 8, 2025

ජනාධිපති සමාව අනීතික ලෙස භාවිත කරමින් සිරකරුවන් නිදහස් කර ඇති බව හෙළි වේ

June 8, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 8
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»World news»ගිනි කූරු උපයෝගයෙන් උසම අයිෆල් කුළුණු ආකෘතිය ගිනස් පොතට
World news

ගිනි කූරු උපයෝගයෙන් උසම අයිෆල් කුළුණු ආකෘතිය ගිනස් පොතට

kumudikaBy kumudikaFebruary 10, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

රිචර්ඩ් ප්ලෝඩ් නැමැති ප්‍රංශ ජාතිකයා විසින් ගිනි කූරු 706900 ක් සහ ගම් කිලෝ 23 භාවිත කරමින් අවුරුදු අටක කාලයක් වැය කර නිර්මාණය කරන ලද අඩි 24 ක අයිෆල් කුළුණේ ආකෘතියට අවසානයේදී ගිනි කූරු වලින් සාදන ලද උසම නිර්මාණයට හිමි ගිනස් ලෝක වාර්තාව හිමිව ඇත.

රිචර්ඩ් ප්ලෝඩ් නැමැති ප්‍රංශ ජාතිකයා පැය 4000 ක කාලයක් වැය කරමින් අඩි 23.6 ක් උස මෙම අයිෆල් කුළුණේ ආකෘතිය නිර්මාණය කර තිබේ.නමුත් මෙම නිර්මාණය කිරීම සඳහා වෙළඳපොළේ මිලදී ගැනීමට නොමැති ගිනි කූරූ භාවිත කර තිබීම හේතුවෙන් මෙම නිර්මාණය ගිනස් ලෝක වාර්තාවට හිමිකම් කීමට සුදුසුකම් නොමැති බව ගිනස් ලෝක වාර්තාව පසුගිය බදාදා ප්‍රකාශ කළේය. නමුත් ඊයේ(09) ගිනස් ලෝක වාර්තාව එම තීරණය ආපසු හරවමින් ගිනි කූරු වලින් සාදන ලද උසම නිර්මාණයට හිමි ගිනස් ලෝක වාර්තාව මෙම නිර්මාණයට ලබා දීමට තීරණය කර ඇත.

මීට පෙර මෙම ලෝක වාර්තාවට හිමිකම් කියා තිබුණේ තවුෆික් තහෙර් නැමැති පුද්ගලයකු ගිනිකූරු මිලියන 6 ක භාවිත කරමින් නිර්මාණය කරන ලද අඩි 21.4 ක් උස අයිෆල් කුළුණේ ආකෘතියකටය.

Featured World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleයාපනයේ පැවැත් වූ හරිහරන්ගේ ප්‍රසංගයේ අධික ප්‍රේක්ෂක තදබදයක්.
Next Article අබුඩාබි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ නම Zayed International Airport ලෙස වෙනස් කරයි
kumudika

Related Posts

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025

එළවළු ආනයනය කිරීමටත්  මිලියන ගණනක් වැය වෙයි

June 8, 2025

ජනාධිපති සමාව අනීතික ලෙස භාවිත කරමින් සිරකරුවන් නිදහස් කර ඇති බව හෙළි වේ

June 8, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.