Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

එළවළු ආනයනය කිරීමටත්  මිලියන ගණනක් වැය වෙයි

June 8, 2025

ජනාධිපති සමාව අනීතික ලෙස භාවිත කරමින් සිරකරුවන් නිදහස් කර ඇති බව හෙළි වේ

June 8, 2025

ජාත්‍යන්තර සාගර දිනය අදයි

June 8, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 8
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ජපන් ඉටි හාල් ආනයනයට ජපන් කෘෂි ඇමති සහන ඉල්ලයි
Sri Lankan news

ජපන් ඉටි හාල් ආනයනයට ජපන් කෘෂි ඇමති සහන ඉල්ලයි

kumudikaBy kumudikaFebruary 21, 2024Updated:February 21, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ලංකාවේ  සුපිරි හෝටල්වල සංචාරකයින්ට දෙන ජපානයේ ඉටි හාල්( Sticky Rice )ආනයනයට පවතින සීමා ලිහිල් කරන්නැයි ජපාන කෘෂිකර්ම අමාත්‍ය Norikasu Suzuki මහතා කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගෙන් කොළඹ දී ඉල්ලීමක් කර ඇත

එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වන ආසියා- පැසිෆික් කලාපීය සමුළුවට සහභාගී වීමට පැමිණ සිටින  කෘෂිකර්ම අමාත්‍යවරුන් හා ඉහළ නිලධාරීන් සමග පැවති ද්විපාර්ශ්වික සාකච්ඡාවකදී ජපාන කෘෂිකර්ම අමාත්‍යවරයා මෙම ඉල්ලීම සිදු කර තිබේ.
කොළඹ හිල්ටන් හෝටලයේ දී මෙම සාකච්ඡා පැවැත්විණි.

වගා කටයුතු ඇරඹීම හා අස්වනු නෙලීම සඳහා ජපානය විසින් භාවිතා කරන තාක්ෂණික හුවමාරු වැඩ පිළිවෙල මෙරට ක්‍රියාත්මක කරන්නැයි කෘෂිකර්ම අමාත්‍යවරයා මෙහිදී ජපාන රජයෙන් ඉල්ලීමක් කළේය.

මෙරට වී වගාවේ හෙක්ටයාර් එකකට ලැබෙන අවම අස්වැන්න සම්බන්ධව කරුණු දැක්වූ අමාත්‍යවරයා තවමත් නිසි පරිදි නව තාක්ෂණය යොදා නොගැනීම අස්වනු අඩුවීමට හේතුවක් වී ඇතැයි සඳහන් කළේය.

 මෙරට අඹ, අන්නාසි වැනි පලතුරු ජපානයට අපනයනය කිරීම සඳහා පවතින බාධා සම්බන්ධවත්, කිරි නිෂ්පාදන කර්මාන්තය ඉහළ නැංවීම, පශු සම්පත් සංවර්ධනය සඳහා ජපානය භාවිතා කරන නව තාක්ෂණික උපක්‍රම මෙරට ගොවීන්ට ලබා දීම සම්බන්ධව ද මෙහිදී  සාකච්ඡා සිදු කෙරිණි.

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleRTA Deira Old Souq සමුද්‍ර ප්‍රවාහන මධ්‍යස්ථානය විවෘත කරයි
Next Article FedEx ඩුබායි,  දකුණු ඩුබායි ලෝක මධ්‍යම ගුවන් තොටුපළේ නවීන ගුවන් සහ භූමි කලාපීය මධ්‍යස්ථානයක් සඳහා ඩිරාම් බිලියන 1.3 ක ආයෝජනයක්
kumudika

Related Posts

එළවළු ආනයනය කිරීමටත්  මිලියන ගණනක් වැය වෙයි

June 8, 2025

ජනාධිපති සමාව අනීතික ලෙස භාවිත කරමින් සිරකරුවන් නිදහස් කර ඇති බව හෙළි වේ

June 8, 2025

ජාත්‍යන්තර සාගර දිනය අදයි

June 8, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.