Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

Dubai South ‘South Square’ දියත් කරයි

June 9, 2025

වසරේ මුල් මාස හතර ඇතුලත ලංකාවේ තේ,පොල්, රබර් අපනයන ආදායම ඉහලට

June 9, 2025

Dubai Miracle Garden නැරඹීමේ අවසන් අවස්ථාව ජූනි 15 වනදා

June 9, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 9
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»World news»ලොව විශාලම ගුවන්තොටුප​ළ සෞදි අරාබියේ ඉදි කෙරේ
World news

ලොව විශාලම ගුවන්තොටුප​ළ සෞදි අරාබියේ ඉදි කෙරේ

kumudikaBy kumudikaMarch 5, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

වසරකට මගීන් මිලියන 120ක් සංචාරය කිරීමේ පහසුව සලසන ධාවන පථ 6කින් සමන්විතව ලොව විශාලතම ගුවන්තොටුපොළ සෞදි අරාබියේ ඉදි කරමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. සෞදි අරාබියේ රියාද් නුවර වර්ග කිලෝමීටර් 57ක වපසරියකින් යුතුව ඉදි කෙරෙන එම ගුවන් තොටුපොළ ‘කිං සල්මාන්‘ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ලෙස නම් කර ඇති අතර, වසර 2030 දී ගුවන් මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිත බව ද සඳහන් වේ.

රියාද් නුවර ලොව හොඳම ආර්ථික නගර 10 අතරට එක් කිරීමේ අරමුණ ඇතිව එම ගුවන්තොටුපොළ ව්‍යාපෘතිය ආරම්භ කර ඇති අතර, ඊට සාපේක්ෂව 2030 දී රියාද් ජනගහනය මිලියන 15-20 ප්‍රමාණයකින් ඉහළ යනු ඇතැයි ද වාර්තා වේ. නව ගුවන්තොටුපොළ ආශ්‍රිතව රැකියා එක්ලක්ෂ පනස්දහසක් උත්පාදනය කිරීමට ද සෞදි අරාබිය අපේක්ෂා කරන බව වැඩිදුරටත් වාර්තා වේ.

අමෙරිකානු ඩොලර් බිලියන 5ක ව්‍යාපෘතියක් ලෙස සඳහන් වන ලොව විශාලතම ගුවන්තොටුපොළ තෙල් අපනයනය හැර සෞදි අරාබියේ දේශීය දළ නිෂ්පාදනයට වාර්ෂිකව ඩොලර් බිලියන 7ක ආදායමක් ගෙන දෙනු ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Featured Middle East World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඩුබායි wood ෂෝ හි 20 වැනි සංස්කරණය මාර්තු 5 ඇරඹේ
Next Article ප්‍රවාහන අධිකාරිය  Al Majasimi සහ Al Wasl මාර්ග අතර අන්තර් හුවමාරුව විවෘත කරයි
kumudika

Related Posts

Dubai South ‘South Square’ දියත් කරයි

June 9, 2025

වසරේ මුල් මාස හතර ඇතුලත ලංකාවේ තේ,පොල්, රබර් අපනයන ආදායම ඉහලට

June 9, 2025

Dubai Miracle Garden නැරඹීමේ අවසන් අවස්ථාව ජූනි 15 වනදා

June 9, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.