Share Facebook Twitter LinkedIn Pinterest Email ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගතවූ සතිය පුරා ඩොලර් 81 ට අඩු මට්ටමින් පැවතුණි. ඒ අනුව, ඊයේ(08) එහි අගය සටහන් වුණේ ඩොලර් 78.69 ක් ලෙසයි. මාර්තු 01වැනිදා සිට මේ දක්වා තෙල් මිල ඩොලර් 81ත් 78ත් අතර යම් ස්ථාවර අගයක පැවතුණු බව සදහන් වේ. Featured World