Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 8
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»World news»රුසියාවේ ජනාධිපතිවරණය ඇරඹෙයි
World news

රුසියාවේ ජනාධිපතිවරණය ඇරඹෙයි

kumudikaBy kumudikaMarch 15, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

රුසියානු ජනාධිපතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීම දැන් ඇරඹී ඇති අතර

අද (15) උදෑසන 8 ට නිල වශයෙන් එය ඇරඹුණි. එළඹෙන 17 වැනිදා මෙය නිමාවට පත්වීමට නියමිතය.

රුසියානු මධ්‍යම මැතිවරණ කොමිසමේ දත්ත අනුව, මෙවර ජනාධිපතිවරණය සඳහා ලියාපදිංචි වී ඇති ඡන්දදායකයන්ගේ සංඛ්‍යාව එකොලොස්කෝටි විසිලක්ෂයකි. රට පුරා ස්ථාපිත ඡන්ද කොට්ඨාස ගණන අනූහතරදහසකට අධික ය.

වෙනත් රටවල් හා කලාපවල ද ඡන්ද කොට්ඨාස 295 ක් පිහිටුවා තිබේ.
පොදුරාජ්‍ය මණ්ඩලයේ ස්වාධීන රාජ්‍ය මෙන්ම ශැංහයි සහයෝගිතා සංවිධානය ඇතුළු සංවිධාන ගණනක නිලධාරීහු ජනාධිපතිවරණ අධීක්ෂණයට එක් ව සිටිති. රුසියානු හා සෙසු රටවල මාධ්‍යවේදීන් 1400 කට අධික පිරිසක් මෙහි වාර්තාකරණ කටයුතු සිදුකරනු ඇත.

මෙවර ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෝ සිව්දෙනෙක් ඉදිරිපත්ව සිටිති.
ඒ ජනාධිපති ව්ලැද්මීර් පුටින්, රුසියානු ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ Leonid Slutsky, රුසියානු කොමියුනිස්ට් පක්ෂයේ Nikolaĭ Kharitonov සහ නව ජනතා පක්ෂයේ Vladislav Davankov  එම සිව්දෙනා යි.

Featured World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleලොව විශාලතම බ්ලූ බෙරි ගෙඩිය ඕස්ට්‍රේලියාවෙන්
Next Article මෙරට හඳුනා නොගත්  ක්ෂය රෝගීන්  සංඛ්‍යාවේ වැඩිවීමක්
kumudika

Related Posts

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.