Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

Dubai South ‘South Square’ දියත් කරයි

June 9, 2025

වසරේ මුල් මාස හතර ඇතුලත ලංකාවේ තේ,පොල්, රබර් අපනයන ආදායම ඉහලට

June 9, 2025

Dubai Miracle Garden නැරඹීමේ අවසන් අවස්ථාව ජූනි 15 වනදා

June 9, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 9
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»කොළඹ හා අවට රථ වාහන පාලනයට අලුත් පොලිස් ඒකකයක්
Sri Lankan news

කොළඹ හා අවට රථ වාහන පාලනයට අලුත් පොලිස් ඒකකයක්

kumudikaBy kumudikaMarch 19, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

කොළඹ සහ ඒ අවට නගර ආශ්‍රි­තව රථ­වා­හන පාල­නය කිරී­මට ‘නාග­රික රථ­වා­හන පොලි­සිය’ නමින් නව පොලිස් ඒක­ක­යක් ස්ථාපිත කිරී­මට අව­ධා­නය යොමු වී තිබේ.

කොළඹ සිට කඩ­වත, කටු­නා­යක, කඩු­වෙල, මොර­ටුව, කොට්ටාව, පිළි­ය­න්දල දක්වා දිවෙන සිය­ලුම පොලිස් බල ප්‍රදේ­ශ­වල ස්ථාපිත කිරී­මට නිය­මිතය. නව නාග­රික රථ­වා­හන පොලි­සියේ බල­ප්‍ර­දේශ ලෙස ඉහත ප්‍රදේශ සැල­කෙන බව උසස් පොලිස් නිල­ධා­රි­යෙක් සඳ­හන් කළේය.

මෙම නව පොලිස් ඒක­කය ස්ථාපිත කිරීමේ කට­යුතු කඩි­න­මින් සිදු කරනු ඇති බවත් එහිදී කොළඹ නාග­රික රථ­වා­හන පොලි­සිය, බස්නා­හිර දකුණ සහ බස්නා­හිර උතුර යන පොලිස් අංශ අහෝසි වනු ඇති බවත් එම නිල­ධා­රියා කීය. මේ සඳහා මහ­ජන ආර­ක්ෂක අමා­ත්‍යං­ශයේ අනු­මැ­තිය මේ වන විට ලැබී ඇත. නව නාග­රික රථ­වා­හන පොලිස් ස්ථානය ස්ථාපිත කිරී­මත් සමඟ එම රථ­වා­හන දිසාව භාර බල ප්‍රදේ­ශය තුළ පිහිටි සිය­ලුම පොලිස් ස්ථාන­වල රථ­වා­හන අංශ­වල නිල­ධා­රීන් බස්නා­හිර පළාත් රථ­වා­හන නියෝජ්‍ය පොලි­ස්ප­ති­ව­රයා යට­තට පත්වනු ඇති බව පොලිස් තොර­තුරු වලින් අනා­ව­ර­ණය විය.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleපොලිතින් මලු ලබා නොගන්නා පාරිභෝගිකයන්ට ඉදිරියේදී වාසියක්
Next Article අරාබි මුහුදේ ධීවර කටයුතු වලින් වළකින්න
kumudika

Related Posts

Dubai South ‘South Square’ දියත් කරයි

June 9, 2025

වසරේ මුල් මාස හතර ඇතුලත ලංකාවේ තේ,පොල්, රබර් අපනයන ආදායම ඉහලට

June 9, 2025

Dubai Miracle Garden නැරඹීමේ අවසන් අවස්ථාව ජූනි 15 වනදා

June 9, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.