Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ජනාධිපති සමාව සල්ලි වලට අරන් – සිරකරුවන් සුරැකීමේ සංවිධානය කියයි

June 10, 2025

රජයේ ආදායම් කැපී පෙනෙන ලෙස ඉහලට

June 10, 2025

පොසොන් පුන් පොහොය අදයි

June 10, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, June 10
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»භාණ්ඩ කීපයක් සඳහා ප්‍රකාශිත මිලක්
Sri Lankan news

භාණ්ඩ කීපයක් සඳහා ප්‍රකාශිත මිලක්

kumudikaBy kumudikaApril 9, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

තෝරා ගත් ආහාර ද්‍රව්‍ය කීපයක් සඳහා ප්‍රකාශිත මිලක් නියම කිරීමට කැබිනට් මණ්ඩලයේ අවධානය යොමු වී ඇත.

පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් තෝරා ගත් ආහාර ද්‍රව්‍ය වල ඇස්තමේන්තු ගත මිල ගණන් අධ්‍යයනය කොට සතිපතා ක්‍රියාත්මක කරන බව රජය පවසයි. 

මේ වන විට රුපියල ශක්තිමත් වෙමින් තිබුණද ආහාර මිලේ අඩුවක් දක්නට නොමැති හෙයින් මෙම පියවර ගන්නා බව රජය සඳහන් කරයි.
තෝරා ගත් අත්‍යවශ්‍ය ආහාර නවයකට අදාලව ප්‍රකාශිත මිල ගණන් පිළිබඳ වෙළෙඳ අමාත්‍යවරයා ඉදිරිපත් කළ තොරතුරු අමාත්‍ය මණ්ඩලය සැලකිල්ලට ගෙන ඇත.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleZakat Al Fitr සඳහා ආධාර මුදලින් ලබා දීමට අවසරය
Next Article විදුලි බල ප්‍රතිසංස්කරණ සංශෝධිත පනතට කැබිනට් අනුමැතිය
kumudika

Related Posts

ජනාධිපති සමාව සල්ලි වලට අරන් – සිරකරුවන් සුරැකීමේ සංවිධානය කියයි

June 10, 2025

රජයේ ආදායම් කැපී පෙනෙන ලෙස ඉහලට

June 10, 2025

පොසොන් පුන් පොහොය අදයි

June 10, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.