Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

රේගු පරික්ෂාවෙන් තොරව බහාලුම් 323 ක් පිට කිරීමට සම්බන්ධ නිලධාරීන් පිරිසක් රටින් පලායාමට සැරසෙයි

June 9, 2025

2025 වසරේ ඉලක්කගත සුරාබදු ආදායමෙන් රුපියල් බිලියන 98 ක මුදලක් උපයා ගැනේ

June 9, 2025

Dubai South විසින් ‘South Square’ අරඹයි

June 9, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, June 10
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Future Dubai»එමීර් රාජ්‍යයට තවත් විද්‍යුත් වාහන සහ පියාසර මෝටර් රථ
Future Dubai

එමීර් රාජ්‍යයට තවත් විද්‍යුත් වාහන සහ පියාසර මෝටර් රථ

kumudikaBy kumudikaApril 12, 2024Updated:April 12, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

විශේෂයෙන්ම ඩුබායි වැඩි වැඩියෙන් ආකර්ශනීය වෙළඳපොළක් ලෙස සැලකෙන හෙයින් පියාසර මෝටර් රථ ( flying cars) නගරයට හඳුන්වා දෙන බව ඉහළ පෙළේ චීන රාජ්‍ය තාන්ත්‍රිකයෙක් පවසයි.
තවත් විද්‍යුත් වාහන (EV) සහ චීනයේ නිෂ්පාදිත පියාසර මෝටර් රථ ඉක්මනින් එමීර් රාජ්‍යයට ගෙන්වීමට අපේක්ෂා කරන බව අලුතින් පත් වූ චීන කොන්සල් ජනරාල් Ou Boqian මහතා සඳහන් කරයි.

“එමීර් රාජ්‍යය සහ චීනය අතර සබඳතා සෑම අංශයකින්ම වර්ධනය වෙමින් පවතී. අපි අපගේ ද්විපාර්ශ්වික සබඳතාවයේ 40 වැනි සංවත්සරය සමරන විට, නවෝත්පාදන සහ තාක්‍ෂණ ක්ෂේත්‍රයේ විශේෂයෙන්ම නව සහ පුනර්ජනනීය බලශක්ති සහ අනාගත ප්‍රවාහන ක්ෂේත්‍රයේ තවදුරටත් වර්ධනයක් අපි දකිමු.” Boqian මහතා සඳහන් කරයි.

චීනයේ නිෂ්පාදිත EV සහ පියාසර මෝටර් රථ මඟින් එමීර් රාජ්‍යයේ විවිධාංගීකරණය සහ ආර්ථික තිරසාරත්වය ඉහළ නංවනු ඇත.
ඔහු වැඩිදුරටත් සඳහන් කලේ 
“අනාගතය දෙස බලා වැඩ කිරීම එමීර් රාජ්‍යය සහ චීනය යන දෙඅංශයටම පොදු තත්වයක් ” වන බවයි.

Dubai Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Article‍ජනපති,අගමැති හා විපක්ෂ නායක අලුත් අවුරුදු සුබ පැතුම් එක් කරයි
Next Article 2024 අප්‍රේල් 14 ඉරිදා සිට 17 බදාදා දක්වා එමීර් රාජ්‍යයේ කාලගුණ තත්ත්වය
kumudika

Related Posts

2025 වසරේ ඉලක්කගත සුරාබදු ආදායමෙන් රුපියල් බිලියන 98 ක මුදලක් උපයා ගැනේ

June 9, 2025

Dubai South විසින් ‘South Square’ අරඹයි

June 9, 2025

වසරේ මුල් මාස හතර ඇතුලත ලංකාවේ තේ,පොල්, රබර් අපනයන ආදායම ඉහලට

June 9, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.