Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025

එළවළු ආනයනය කිරීමටත්  මිලියන ගණනක් වැය වෙයි

June 8, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 8
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»UAE - Government»පුරවැසි ආරක්ෂාව එමීර් රාජ්‍යයේ ප්‍රමුඛතාව බව ජනපති කියයි
UAE - Government

පුරවැසි ආරක්ෂාව එමීර් රාජ්‍යයේ ප්‍රමුඛතාව බව ජනපති කියයි

kumudikaBy kumudikaApril 18, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

පුරවැසියන්ගේ සහ පදිංචිකරුවන්ගේ ආරක්ෂාව එමීර් රාජ්‍යයේ ප්‍රමුඛතාවය බව ජනාධිපති ගරු ෂෙයික් මොහොමඩ් බින් සයීඩ් අල් නහියන් මහතා යළිත් තහවුරු කර තිබේ. පසුගිය දිනවල රට පුරා ඇති වූ අයහපත් කාලගුණික තත්ත්වයන් තුළ ජනතාව විසින් පෙන්නුම් කරන ලද දැනුවත්භාවය සහ වගකීම් මට්ටම පිළිබඳව ද ගරු ජනාධිපතිතුමා සිය ප්‍රසාදය පළ කළේය.

එමීර් රාජ්‍යය පුරා ඇති යටිතල පහසුකම්වල තත්ත්වය අධ්‍යයනය කිරීම සඳහා කඩිනමින් කටයුතු කරන ලෙසත් වාර්තාගත වැඩිම වර්ෂාපතනය එරටට ලැබීමෙන් පසුව සිදු වූ හානිය සීමා කිරීමටත් එතුමා අදාළ බලධාරීන්ට උපදෙස් දී ඇත.

එමීර් රාජ්‍යයේ ජනාධිපතිවරයා අයහපත් කාලගුණයෙන් විපතට පත් සියලුම පවුල් සඳහා අවශ්‍ය සහය ලබා දෙන ලෙස ද උපදෙස් දී ඇති අතර, පළාත් පාලන ආයතන සමඟ සහයෝගයෙන් විපතට පත් පවුල් ආරක්ෂිත ස්ථාන වෙත මාරු කිරීමට නියෝග කළේය.

ජීවිත හා දේපළ ආරක්ෂා කිරීම කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇති කළ පෙර නොවූ විරූ තත්වයන් තුළ ගලවා ගැනීමේ සහ ඉවත් කිරීමේ මෙහෙයුම් කළමනාකරණය කිරීමේදී ජාතික හා ප්‍රාදේශීය හදිසි සහ අර්බුද කණ්ඩායම්වල සාමාජිකයින්ට සහ විවිධ බලධාරීන්ට ගරු ෂෙයික් මොහොමඩ් මහතා සිය කෘතඥතාව පළ කළේය. කාලගුණික තත්ත්වයන් තුළ එමීර් රාජ්‍යයේ ප්‍රජාව විසින් නිරූපණය කරන ලද සහයෝගීතාවයේ ආත්මය පිළිබඳ ගැඹුරු අගය කිරීම පිළිබඳව ද, එය එමීර් රාජ්‍යයේ අනන්‍යතාවයේ සැබෑ සාරය බවද ඔහු වැඩිදුරටත්  සඳහන් කළේය.

Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleජෙබෙල් අලි වරායේ මෙහෙයුම් සාමාන්‍ය අතට
Next Article Air arabia කාලසටහන්ගත ගුවන් ගමන් නැවත අරඹයි
kumudika

Related Posts

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025

එළවළු ආනයනය කිරීමටත්  මිලියන ගණනක් වැය වෙයි

June 8, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.