Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

බෝගම්බර බන්ධනාගාර ඉඩම බදු දීමට කැබිනට් අනුමැතිය

June 15, 2025

මෙට්‍රෝ දුම්රිය පරීක්ෂණ සඳහා AI රොබෝවරු

June 15, 2025

ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති 20 ක් ආරම්භ කිරීමට ජනපති සූදානම්

June 15, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 15
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»World news»ඊශ්‍රායල් බුද්ධි අංශ ප්‍රධානී ඉල්ලා අස්වෙයි
World news

ඊශ්‍රායල් බුද්ධි අංශ ප්‍රධානී ඉල්ලා අස්වෙයි

kumudikaBy kumudikaApril 23, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඊශ්‍රායල හමුදා බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජනරාල් ඇරොන් හලීවා ඉල්ලා අස් වී තිබේ. හමුදා බුද්ධි අංශ ප්‍රධානියා මෙසේ ඉල්ලා අස් වීමට හේතු වූයේ පසුගිය ඔක්තෝබර් 7 වැනිදා ඊශ්‍රායලයට එල්ල වුණු හමාස් ප්‍රහාරයයි.

මේ වන විට ඊශ්‍රායල හමුදාව ගාසා තීරයට පහර දෙන්නේ ද එම ඔක්තෝබර් 7 සිදුවුණු ප්‍රහාරයෙන් පසුවය. පසුගිය ඔක්තෝබර් 7 වැනිදා ගාසා තීරයේ හමාස් සටන්කාමීන් දේශසීමා හරහා ඊශ්‍රායලයට කඩා වැදී පහර දුන්නේ ඊශ්‍රායල බුද්ධි අංශ සහ ආරක්ෂක අංශ මවිත කරමිනි.

ප්‍රහාරය එල්ල වූයේ ඊශ්‍රායල බුද්ධි අංශ සහ ආරක්ෂක අංශ අසාර්ථක නිසා යැයි දිගින් දිගටම චෝදනා එල්ල වූ අතර මේජර් ජනරාල් ඇරොන් හලීවා සිය ධුරයෙන් ඉල්ලා අස්වූයේ එම චෝදනා හේතුවෙනි.

Featured World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleසාජා පුද්ගලික පාසල් සඳහා නම්‍යශීලී අධ්‍යාපන සැලැස්මක්
Next Article ඩුබායි පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන වලින් 12%ක වාර්ෂික බඳවා ගැනීමේ වර්ධනයක්
kumudika

Related Posts

බෝගම්බර බන්ධනාගාර ඉඩම බදු දීමට කැබිනට් අනුමැතිය

June 15, 2025

මෙට්‍රෝ දුම්රිය පරීක්ෂණ සඳහා AI රොබෝවරු

June 15, 2025

ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති 20 ක් ආරම්භ කිරීමට ජනපති සූදානම්

June 15, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.