Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

මෙට්‍රෝ දුම්රිය පරීක්ෂණ සඳහා AI රොබෝවරු

June 15, 2025

ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති 20 ක් ආරම්භ කිරීමට ජනපති සූදානම්

June 15, 2025

කිසිම බද්දක් අඩු කරන්න එපා – IMF කියයි

June 15, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 15
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති 20 ක් ආරම්භ කිරීමට ජනපති සූදානම්
Sri Lankan news

ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති 20 ක් ආරම්භ කිරීමට ජනපති සූදානම්

kumudikaBy kumudikaJune 15, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති 20කට වැඩි ප්‍රමාණයක් ආරම්භ කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තීරණය කර ඇත.

ලබන වසර සඳහා (2026) ඉදිරිපත් කිරීමට නියමිත අයවැය යෝජනාවලිය මගින් අදාළ ව්‍යාපෘති හඳුන්වාදීම මෙන්ම ඒවා ආරම්භ කිරීමට අදාළ මූලික ප්‍රාග්ධනය යෙදවීම සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බව ආණ්ඩුවේ ප්‍රකාශකයෙක් කීවේය.

ජනාධිපතිවරයාගේ සංකල්පයක් මත මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කරන අතර, ඒවා ඉදිරි වසර කිහිපයේදී ක්‍රියාත්මක කිරීම ආණ්ඩුවේ අරමුණ බවද හෙතෙම කියා සිටියේය.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleකිසිම බද්දක් අඩු කරන්න එපා – IMF කියයි
Next Article මෙට්‍රෝ දුම්රිය පරීක්ෂණ සඳහා AI රොබෝවරු
kumudika

Related Posts

මෙට්‍රෝ දුම්රිය පරීක්ෂණ සඳහා AI රොබෝවරු

June 15, 2025

කිසිම බද්දක් අඩු කරන්න එපා – IMF කියයි

June 15, 2025

ලංකාවේ ණය බර තවදුරටත් ඉහලට

June 15, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.