Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025

එළවළු ආනයනය කිරීමටත්  මිලියන ගණනක් වැය වෙයි

June 8, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 8
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»sri Lankan special»ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරඟාවලියේදි අපේ නෙත්මිකා ලක් මව රිදියෙන් සරසයි
sri Lankan special

ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරඟාවලියේදි අපේ නෙත්මිකා ලක් මව රිදියෙන් සරසයි

kumudikaBy kumudikaApril 25, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඩුබායි හි දී පැවැත්වෙන 21 වන ආසියාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ වයස අවුරුදු 20න් පහළ කාන්තා තුන්පිම්ම ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට ලංකාවේ නෙත්මිකා මධුෂානි හේරත් සමත් වූවාය.

තරඟ ඉසව්ව ඊයේ පැවැත් වූ අතර ඇය මෙම ඉසව්වේදී දෙවෙනි ස්ථානය හිමි කර ගත්තේ මීටර් 13.01 ක ඉහල අගයක් වාර්තා කරමිනි. මෙය ඇයගේ හොඳම පෞද්ගලික වාර්තාවද වෙයි. නෙත්මිකා මදුෂානි මොනරාගල බිබිල නන්නපුරාව මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලබන ශිෂ්‍යාවකි.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම තරගාවලියට සහභාගී වන ක්‍රීඩක කණ්ඩායමේ නායිකාව වන්නේද නෙත්මිකා මදුෂානි ක්‍රීඩිකාවයි.

Dubai Featured Sri Lanka UAE World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleතිරසාර ප්‍රවාහනය සඳහා වූ 13 වැනි ඩුබායි සම්මානය සඳහා තරඟකරුවන් 168ක්
Next Article GACA විසින් එමීර් හි පළමු පිරිසිදු බලැති ගුවන් පථය සඳහා මෙහෙයුම් අනුමැතිය නිකුත් කරයි
kumudika

Related Posts

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025

එළවළු ආනයනය කිරීමටත්  මිලියන ගණනක් වැය වෙයි

June 8, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.