Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ජනාධිපති සමාව සල්ලි වලට අරන් – සිරකරුවන් සුරැකීමේ සංවිධානය කියයි

June 10, 2025

රජයේ ආදායම් කැපී පෙනෙන ලෙස ඉහලට

June 10, 2025

පොසොන් පුන් පොහොය අදයි

June 10, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, June 10
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Sports»Dubai Grand prix 2024″ තරගාවලියෙන් යුපුන්ගෙන් සහ නදීෂාගෙන් ලංකාවට පදක්කම් දෙකක්
Sports

Dubai Grand prix 2024″ තරගාවලියෙන් යුපුන්ගෙන් සහ නදීෂාගෙන් ලංකාවට පදක්කම් දෙකක්

adminBy adminMay 3, 2024Updated:May 3, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Upun
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඩුබායි රාජ්‍යයේ අද (03) පැවැත්වෙන “UAE Athletics Grand prix 2024” තරගාවලියේ මීටර් 100 පිරිමි ඉසව්වේ තෙවැනි ස්ථානය දිනාගැනීට යුපුන් අබේකෝන් සමත්විය.

යුපුන් අබේකෝන් සිය Facebook මාධ්‍ය පිටුවේ සටහනක් තබමින් පවසා ඇත්තේ, මිටර් 100 තරගය තප්පර 10.18 (+1.2) කින් අවසන් කිරීමට හැකිවීම ගැන තමන් මහත්සේ සතුටට පත්වන බවය.

එමෙන්ම ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ තමන්ගේ එකම බලාපොරොත්තුව පැරිස් ඔලිම්පික් උළෙල බවය.

එමෙන්ම කාන්තා මීටර් 400 ඉසව්වෙන් දෙවැනි ස්ථානය දිනා ගැනීමට නදීෂා රාමනායක සමත්විය.

මෙම අවස්ථාවට ඩුබායිහි වෙසෙන ශ්‍රී ලාංකික ක්‍රීඩා ලෝලීන් විශාල පිරිසක් තරගය පැවති ක්‍රීඩාංගනයට පැමිණ අපේ ක්‍රීඩකයන් දිරිමත් කිරීම විශේෂයි.

Dubai Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleදිවයිනේ මුහුදු රළ ඉහලට – කාලගුණයෙන් ජනතාවට නිවේදනයක්
Next Article “සහන Rhythm of Hope” සංගීත සැඳෑව මැයි 11 වන දා
admin
  • Website

Related Posts

ජනාධිපති සමාව සල්ලි වලට අරන් – සිරකරුවන් සුරැකීමේ සංවිධානය කියයි

June 10, 2025

රජයේ ආදායම් කැපී පෙනෙන ලෙස ඉහලට

June 10, 2025

පොසොන් පුන් පොහොය අදයි

June 10, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.