Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ජනාධිපති සමාව යටතේ නිදහස් කල 388 දෙනාගෙ ලැයිස්තුව යටතේ දරුණු අපරාධකරුවන් 20 ක් හොර රහසේම නිදහස්

June 9, 2025

ලංකා ආණ්ඩුව පොරොන්දු වූ  ගිවිසුම් ඉටු කරනවාද බලන්න IMF ලොක්කෙක් දිවයිනට

June 9, 2025

­කොරෝනා වලට එන්නත් අවශ්‍ය නැහැ – දේශීය ඖෂධ පානයට හුරු වෙන්න

June 9, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 9
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»UAE Sri Lankan»“සහන Rhythm Of Hope ” සංගීත සැඳෑවට තව දින තුනයි
UAE Sri Lankan

“සහන Rhythm Of Hope ” සංගීත සැඳෑවට තව දින තුනයි

kumudikaBy kumudikaMay 8, 2024Updated:May 8, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

සහන Rhythm of Hope  සංගීත සැඳෑව පැවැත්වීමේ කටයුතු මේ වන විට යුහුසුළුව සූදානම් වෙමින් පවතී. මෙම සංගීත සැඳෑව මැයි 11 වනදා ඩුබායි Indian High School ශ්‍රවණාගාරයේදී  පැවැත්වීමට නියමිතය.

එමීර් රාජ්‍යයේ වෙසෙන විවිධ අපහසුතා වලට හා අසරණභාවයට පත් ලාංකිකයන් වෙනුවෙන් පිලිසරණක් වීම අරමුණු කරමින් සහන සුභසාධන පදනමේ අරමුදල ශක්තිමත් කිරීම මෙම ප්‍රසංගය පැවැත්වීමේ අරමුණයි.

දශක හතරක ගායන සුසංයෝගයක් සමඟින්  එඩ්වඩ් ජයකොඩි, උමාරා සිංහවංශ, රිද්ම වීරවර්ධන , මිහිඳු ආරියරත්න, රවීන් කණිශ්ක සමඟ ලක්මිණි උඩවත්ත මෙදින ඔබව ගීතයෙන් රස ගැන්වීමට සූදානම්ය. පහන් සංදීප සංගීත අධ්‍යක්ෂණයෙන් එක් වන අතර මනුරංග විජේසේකර  විසින් ප්‍රසංගය මෙහෙයවනු ඇත.

ටිකට්පතක් මිලදී ගැනීමෙන් ඔබට ශ්‍රී ලාංකේය ගීතයේ මිහිරියාව විඳ ගන්නා අතරතුර සරණක් අවැසි අපේම ලාංකික ජනතාවට පිහිටක් වීම සඳහා දායක වීමට හැකියාව ඇත.

ටිකට් පත් වෙන් කරවා ගැනීමට හෝ නිවසටම ගෙන්වා ගැනීම සඳහා සහන පදනමේ පහත දුරකථන අංක අමතන්න.

Sujeewa 052 123 5596
Isthiaq 052 960 0045
Ramesh 056 408 8463
Mahesh 054 704 9201
Kusala 052 101 4066
Admin 056 311 9363

Dubai Featured Sri Lanka UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපළ 2024 දී මගීන් මිලියන 90 ඉක්ම වීමේ අපේක්ෂාවක
Next Article Covid 19 වෙනුවෙන් නිපද වූ ඇස්ට්‍රසෙනෙකා එන්නත් ආපසු ගෙන්වයි
kumudika

Related Posts

ජනාධිපති සමාව යටතේ නිදහස් කල 388 දෙනාගෙ ලැයිස්තුව යටතේ දරුණු අපරාධකරුවන් 20 ක් හොර රහසේම නිදහස්

June 9, 2025

ලංකා ආණ්ඩුව පොරොන්දු වූ  ගිවිසුම් ඉටු කරනවාද බලන්න IMF ලොක්කෙක් දිවයිනට

June 9, 2025

­කොරෝනා වලට එන්නත් අවශ්‍ය නැහැ – දේශීය ඖෂධ පානයට හුරු වෙන්න

June 9, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.