Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

බෝගම්බර බන්ධනාගාර ඉඩම බදු දීමට කැබිනට් අනුමැතිය

June 15, 2025

මෙට්‍රෝ දුම්රිය පරීක්ෂණ සඳහා AI රොබෝවරු

June 15, 2025

ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති 20 ක් ආරම්භ කිරීමට ජනපති සූදානම්

June 15, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 16
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ආණ්ඩුවේ ආදායම දවස ගෙවන්න මදි වෙයි
Sri Lankan news

ආණ්ඩුවේ ආදායම දවස ගෙවන්න මදි වෙයි

kumudikaBy kumudikaMay 13, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ආණ්ඩුවේ දිනක ආදායම රුපියල් කෝටි 842ක් වන අතර දිනක වියදම කෝටි 1467ක් වන බැවින් දවස ගෙවන්නට හිඟ වන මුදල රුපියල් කෝටි 625ක් බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. මේ රටේ ආණ්ඩු කරන්න හදන සියලු දෙනා විවාද කළ යුතුව ඇත්තේ ආණ්ඩුව දවසක් ගෙනයන්නේ කෙසේදැයි යන්න පිළිබඳ බව ද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

2018 වසරේ සිට කොන්ත්‍රාත් ක්‍රමයට සේවය කළ සේවකයන් 1600ක් ලංගම ඉතිහාසයේ ප්‍රථම වරට ස්ථිර සේවයට පත් කිරීම මහරගම ජාතික තරුණ සේවා ශ්‍රවණාගාරයේදී පෙරේදා (11) සිදු කෙරුණු අතර එම අවස්ථාවට එක් වෙමින් ඇමැතිවරයා මේ බව කීවේය. මේ තත්ත්වය පිළිබඳ සියලු දේශපාලන පක්ෂ මෙන්ම පක්ෂ නායකවරු ඡන්දය ඉල්ලන්නට බලාපොරොත්තු වන අය මෙන්ම ඡන්දය ප්‍රකාශ කිරීමට බලාපොරොත්තු වන අය ද මේ ගැන සිය දැඩි අවධානය යොමු කළ යුතුව ඇතැයි ද අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.

තමන් මේ සඳහන් කළේ 2023 වසරේ තත්ත්වය බවත් මේ ගෙවෙමින් පවතිනුයේ 2024 වසර බව ද පැවසූ අමාත්‍යවරයා නිදහසින් පසු බොහෝ වසරවල ඇති වී තිබූ තත්ත්වය මෙය බව ද වැඩිදුරටත් සඳහන් කළේය.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේදී නයිට්‍ රයිඩර්ස් පෙරමුණට
Next Article පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහන ක්‍රමයට වාහන බලපත් ඉල්ලති
kumudika

Related Posts

බෝගම්බර බන්ධනාගාර ඉඩම බදු දීමට කැබිනට් අනුමැතිය

June 15, 2025

මෙට්‍රෝ දුම්රිය පරීක්ෂණ සඳහා AI රොබෝවරු

June 15, 2025

ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති 20 ක් ආරම්භ කිරීමට ජනපති සූදානම්

June 15, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.