Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

2024 දී සාජා පොලීසිය රථවාහන මරණ 24% කින් අඩු කරයි

June 16, 2025

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් “Tele Medicine” තාක්ෂණය නමින් විශේෂඥ වෛද්‍ය සේවා ලබා ගැනීමේ පහසුකමක්

June 16, 2025

2024 වසරේ එමීර් රාජ්‍යය දළ දේශීය නිෂ්ප්දිතය ඩිරාම් ට්‍රිලියන 1.776 දක්වා ළඟා වෙයි

June 16, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 16
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Sports»එමීර් රාජ්‍යයේ ජනාධිපති කුසලාන ජයග්‍රහණය Al Wasl පාපන්දු සමාජයට
Sports

එමීර් රාජ්‍යයේ ජනාධිපති කුසලාන ජයග්‍රහණය Al Wasl පාපන්දු සමාජයට

kumudikaBy kumudikaMay 18, 2024Updated:May 19, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

Zayed Charitable and Humanitarian Foundation හි භාරකාර මණ්ඩලයේ සභාපති සහ අබුඩාබි ක්‍රීඩා කවුන්සිලයේ සභාපති H.H. Sheikh Nahyan bin Zayed Al Nahyan මහතා විසින් අද දින Al Wasl කණ්ඩායමට ශූරයන් ලෙස කිරුළු පැලඳ වීය . UAE ජනාධිපති කුසලානය Al Ain නගරයේ Hazza bin Zayed ක්‍රීඩාංගණයේදී 4-0ක් ලෙස තීරණාත්මක ජයග්‍රහණයකින් Al Nasr කණ්ඩායම පරාජය කලහ.

කිරුළ පැළඳවීමේ උත්සවයට එමීර් රාජ්‍යයේ පාපන්දු සංගමයේ (UAEFA) සභාපති Sheikh Hamdan bin Mubarak Al Nahyan සහභාගී විය. Al Nasr ක්‍රීඩා සමාජයේ සභාපති Sheikh Rashid bin Hamdan bin Rashid Al Maktoum සහ අනෙකුත් නිලධාරීන් මීට සහභාගී වූහ.

අල් වාස්ල් එමීර් රාජ්‍යයේ ජනාධිපති කුසලානය තම ඉතිහාසයේ තෙවැනි වරටත් දිනා ගැනීමට සමත් විය.

Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleෆුජයිරා ,අල් හලාහි භූමි කම්පාවක්
Next Article යුද ගැටුම් නිම වී වසර 15 ක් සපිරෙන දා ඇමරිකාවෙන් ලංකාවට පණිවිඩයක්
kumudika

Related Posts

2024 දී සාජා පොලීසිය රථවාහන මරණ 24% කින් අඩු කරයි

June 16, 2025

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් “Tele Medicine” තාක්ෂණය නමින් විශේෂඥ වෛද්‍ය සේවා ලබා ගැනීමේ පහසුකමක්

June 16, 2025

2024 වසරේ එමීර් රාජ්‍යය දළ දේශීය නිෂ්ප්දිතය ඩිරාම් ට්‍රිලියන 1.776 දක්වා ළඟා වෙයි

June 16, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.